තරුණිය මර නින්දේ, ගැටපොළඟා ළැම තුරුලේ...
මාරාන්තික විෂ සහිත අඩි එක හමාරක් දිගැති ගැට පොළඟකු රැයක් එළිවෙන තුරු තරුණියකගේ උණුසුමට තුරුළු වී සිටි පුවතක් ගලෙන්බිඳුණුවැව ගොවි ගම්මානයකින් අප වෙත වාර්තා වෙනවා.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි
ගොවි ගම්මානයේ නිවසක මවත් පියාත් සමඟ දරුවන් තිදෙනෙකි. 20 හැවිරිදි තරුණිය තම කාමරය ඉතා පිරිසුදුව තබාගෙන සිටී. එදින රැයේද ඇය සුපුරුදු පරිදි නිදා ගත්තාය.
අලුයම් වේලේ නින්දෙන් අවදි වු ඇයට තම ළමැදට අමුතු උණුසුමක් දැනෙනු දැනී අතගා බලද්දී අතට
හසුවී ඇත්තේ සර්පයෙකි. ඉන් බියට පත් ඇය විලාප තබමින් ඇඳෙන් බිමට පැන තිබේ. දියණියගේ විලාපයෙන් වහා ඇගේ කාමරයට දිව ආ මව විදුලි බල්බය දල්වා බැලුවිට ඇය දුටුවේ පොළොං තඩියෙකි.
රැයක් එළිවෙනතුරා දියණියගේ උණුසුමට තුරුළු වී සිටියත් ඇයට කිසිදු හිරිහැරයක් නොකළ ගැට පොළඟා තරුණියගේ පියා එල්ල කළ එඬරු පොලු පහරින් මැරී වැටිණ.
සිද්ධිය සැලවීමෙන් ගමේ තරුණයන් ඇය දුටුවිට නංගි අපිට වඩා පොළඟා වාසනාවන්ත වුනා නේද? යැයි පවසයි.