තරුණ පරපුර පාස්පෝට් පෝලිමේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඉතින් නරකද බන් පුලුවන් නම් පලයල්ල , ආයෙ ඕකෙ කියෝ කියෝ ඉන්ඩ දෙයක් තියෙනවද.. 🤭🤭


    ඔකුන්ගෙ පොයිය බන් ලොකුවට පෝලිම් හැදල රට යනවලු, 🤣🤣🤣🤣 පක තමයි හරි හමන් රටවලට අඩුම ගානෙ 10000ත් යනවද මන්ද වාර්ශිකව, කයිය නම් තියෙනව ලොකුවට.🤣🤣🤣
    ------ Post added on Nov 2, 2021 at 2:58 PM
    ඇයි බං ලොක්කට බනින්නෙ
    පඩි ගෙවන්නේ නැද්ද හරියට මේ ටිකේ

    නොදකින් ඉතින් ජිවිතේට පාස්පෝට් එක හදාගෙන නැ, ,එදා තිබ්බ පෝලිම දැන් දෙක තුන වෙලා කියල දැනගන්ඩ ඒ පෝලිමේ ඉදල තියෙන්ඩ එපැයි🤣🤣🤣🤣
    ------ Post added on Nov 2, 2021 at 5:42 PM
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Mata thiyena prashne oya hadana widihata yanna puluwanda kiyala. Mata masters degree ekak thiyagenath bane bn.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් පාස් පෝට් ගන්න නම් කලින් appointment එකක් දාගන්න ඕනේනේ. ඉතින් appointment සීමිත ගානක් නේ දෙන්නේ. එතකොට කොහොමද පෝලිමක් හෑදෙන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,185
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෑන් පාස් පෝට් ගන්න නම් කලින් appointment එකක් දාගන්න ඕනේනේ. ඉතින් appointment සීමිත ගානක් නේ දෙන්නේ. එතකොට කොහොමද පෝලිමක් හෑදෙන්නේ
    මිට්ටෝ යනවා, දන්සැලේ වගේ පෝලිමේ ඉන්නවා මොකටද ඉන්නේ කියලා දන්නෙත් නෑ.
    බත්තරමුල්ලට ගෙනිච්චට පස්සේ ඒකේ වෙනින් ඔෆිස් වලට යන්න ඉන්න උනුත් ඔය පෝලින් වල ඉන්නවා. :ROFLMAO: :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිට්ටෝ යනවා, දන්සැලේ වගේ පෝලිමේ ඉන්නවා මොකටද ඉන්නේ කියලා දන්නෙත් නෑ.
    බත්තරමුල්ලට ගෙනිච්චට පස්සේ ඒකේ වෙනින් ඔෆිස් වලට යන්න ඉන්න උනුත් ඔය පෝලින් වල ඉන්නවා. :ROFLMAO: :ROFLMAO:
    මේක අවුල් සීන් එකක්.. එක්කෝ මුන් නන්නත්තාර වෙන්න appointment දෙනවා..මේ තියෙන්නේ ඔන්ලයින් බුක් කරන එක. ඒකේ ලගම දවස ඉතුරු වෙලා තියෙන්නේ මේ මාසෙ 15 වෙනිදා අන්තිම ස්ලොට් එක

    passp.jpg
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නාකි මයිනට පිස්සු. මෝඩ පකයට තේරෙන්නෙ නෑනෙ පෝලිමට හේතුව රට වහල ඇරපු හින්ද කියල. සෙවල නන්දෙ පඹය වගේම නාකි මයිනටත් මොංගල ගහල වගේ
     
    • Haha
    Reactions: Sri_Sampath