තරුණ බිරියගේ අනියම් සැමියාට කරණවෑමියා කැත්තෙන් කොටලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඌරගස්මංහන්දිය පොලිස් වසමේ රන්තොටුවිල ප්‍රදේශයේ තරුණයකුට හිසට මන්නා පිහියකින් සහ කැත්තකින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඊයේ (30) උදෑසන ඌරගස්මංහන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පැවැසීය.

    මෙසේ මියගොස් ඇත්තේ රන්තොටුවිල පදිංචි ප්‍රියංකරගේ නාරද ජයසිංහ නමැති 37 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. මියගිය අය රන්තොටුවිල,

    ගුරුහේන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ද ඊයේ (30) අලුයම් කාලයේ මියගිය අය එම කාන්තාවගේ නිවෙසට ගිය අවස්ථාවේ‍ මෙම පහරකෑමට ලක්ව ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. කරණවෑමියකු වන සැකකරු ඊයේ (30) අලුයම 3.50ට පමණ තම නිවෙසට පැමිණෙන විට, ඔහුගේ 24 හැවිරිදි බිරිය සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන මරණකරු තම නිවෙසේ සිට ඇති බවත්, එවිට සැකකරු මන්නා පිහියකින් මරණකරුගේ හිසට පහර දී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදි හෙළිව තිබේ. සිද්ධිය වූ අවස්ථාවේ අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවගේ සැමියා,

    ඔහුගේ පියා හා සහෝදරයකු පැමිණ ඌරගස්මංහන්දිය, 95 බී, ගුරුහේන්ගොඩ, රන්තොටුවිල පිහිටි කාන්තාව හා මරණකරු රැඳී සිටි නිවෙස වට කර ඇති බවත්, එම අවස්ථාවේ මරණකරු නිවෙසින් පැන යෑමට උත්සාහ කිරීමේදී ඔහුගේ හිසට පහර දීමෙන් මෙසේ බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවත් අනාවරණය වී ඇත. පහර දුන් ආයුධ ලෙස සැලකෙන මන්නා පිහියක්, කැත්තක් සමඟ සැකකරුවන් තිදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ, අපරාධ විමර්ශන ස්ථානාධිපති උ.පො.ප. පර්සි වීරසිංහ, උ.පො.ප. රංජිත් සිල්වා යන මහත්වරු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

    මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (30) ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණ.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    37vs24
    තව කල් තියෙනවා
    images.jpeg
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ganu dan sahenna wate yanwa hutto
    ubala rata yanawa nam ehema iwarai gani

    ape office eke ganu dennek ra party waladi adda. dennagema husband rata . badala masa 6k wage dennama
    eka ganiyek ofc eke miniha ekka rata innawath ekka gihin .

    ahu wenne natte kohomada manda

    PS : man karanne na yako :growl: 🙏 . wena un karanne owa
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mona reddatada thaman padinchi wela inna gedarata genna ganne, anika aru ita wada modai ohoma giyata.
    සැකකරු ඊයේ (30) අලුයම 3.50ට පමණ තම නිවෙසට පැමිණෙන විට

    uth kohe hari panala ena gamanda koheda. saloon echchara wela open tiyenne nehene.

    ara kuliyapitiye kollath thama nehene neda wechcha deyak
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සැකකරු ඊයේ (30) අලුයම 3.50ට පමණ තම නිවෙසට පැමිණෙන විට

    uth kohe hari panala ena gamanda koheda. saloon echchara wela open tiyenne nehene.

    ara kuliyapitiye kollath thama nehene neda wechcha deyak

    aru salool eke weda karala enna athi,

    kiluyapitiya kollawa ussapu deshapaluwath missing lu
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    ම්ම්ම්ම් දැන් ඉතින් ගමටම හොද සේවවක් කරන්න ඒ නංගිට ශක්තිය ධෛර්යය ලැබේවා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    37vs24
    තව කල් තියෙනවා
    View attachment 229070
    හුකන්න විතරයි පුලුවන් ඔය වයසෙ ඒවට, උන් බදින්න කැමති නෑ.

    ganu dan sahenna wate yanwa hutto
    ubala rata yanawa nam ehema iwarai gani

    ape office eke ganu dennek ra party waladi adda. dennagema husband rata . badala masa 6k wage dennama
    eka ganiyek ofc eke miniha ekka rata innawath ekka gihin .

    ahu wenne natte kohomada manda
    ඔය යට එක බලපන් බන්

    https://elakiri.com/threads/සැමියා-රට-open-relationship.2130920/
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එක සැරේම ගෑණිට මන්නෙත් කෙටුවා නම් ඌට හිරේ යන්න වෙන වාර ගාන අඩුවෙනවා. නැත්නම් හිරෙන් එලියට ඇවිත් ගමටම කොටන්න වෙයි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    ganu dan sahenna wate yanwa hutto
    ubala rata yanawa nam ehema iwarai gani

    ape office eke ganu dennek ra party waladi adda. dennagema husband rata . badala masa 6k wage dennama
    eka ganiyek ofc eke miniha ekka rata innawath ekka gihin .

    ahu wenne natte kohomada manda
    minihath rata ehemama karanawda dan na nodannawa wage inne..habai pawkara wada owwa...pawkaraya
     
    • Like
    Reactions: topkollek