මටත් තියෙන ප්‍රශ්නේ දැන් මෙය divorce වෙලා අනිත් පිරිමි කෙනා එක්ක ගියාට පස්සේ
ඒ දෙන්න සදහටම ආදරෙන් ඉදීද කියන එක .
මම කලින් husband හරි කියනවා නෙවෙයි .
දැන් යන තරගයත් එක්ක ගෑනු හුරතල් කර කර ඉන්න හරි අමාරුයි .
මගේ යාලුවෝ ඉන්නවා උන් කෙල්ලපස්සෙම වැටිලා උන් කැමති දේවල්ම කර කර ඉන්නවා .
එත් උන්ටත් කෙල්ලෝ බූට් තියනවා උන්ව boring වෙලා
මටනං තේරිලා තියෙන්නේ මොනවා කරත් අන්තිමට ගැනුන්ව තෘප්තිමත් කරන්න බැහැ කියල
aniwa. meka nam mama 1000% wisahawa karanawa. thaman henama honda ekake unath kello set wenne na samahara unta. a unata samahara unta unge luck eka pinata sirama ewa set wenawaapin paw anuwa thamai set wenne
අනේ මන්ද මචංඋබ එල කොල්ලෙක් ඕක තේරුම් ගත්ත අය අඩුයි .
දැන් ඕක අනිත් පැත්තට ඩීගෙන හිටියොත් .
ඌ නොන්ජල් කියලා වෙන එකෙක් හොයා ගෙන යනවා .
මම කලින් කිව්ව වගේ දෙන්නම තේරුම් අරගෙන ඉන්න ඕනෙ දෙන්නවම .
එහෙම දෙන්නෙක් සෙට් එන්නෙ අහබුව .
කෙල්ලෙක් balance කරන්න තියාWIfe huratal kara kara iddi, wena danna kollek higher studies hari , job eken hari ihalata yanawa kiyamu uge full time eka ekata kepa karala. Aniwa eeta passe apen ahanna ida tiyenawa ayi oyata bari kyala ara wage deyak achieve karanna.
E nisa serama balance eke tiyaganna one ban. Tamanta kiyala time ekakut tiyaganna wenawa.
Husband wife dennatama podui meka. Natnam ledakata dukakata behet gannawat apita welawa ne.
අන්න ඒකයි .you are close to Nirvana my fren. aniwa salli ambanata thibath ganunta boring wenawa. unta hama welama ona change ekake. ada kale hatiyata nam loketa penna innath ona
aniwa. meka nam mama 1000% wisahawa karanawa. thaman henama honda ekake unath kello set wenne na samahara unta. a unata samahara unta unge luck eka pinata sirama ewa set wenawaa
------ Post added on Jan 20, 2021 at 12:33 PM
ඔව් ගොඩක් අඩුයි මෙහෙම දෙයක් වෙනවා .අනේ මන්ද මචං
එහෙම තේරුම් අරන් ඉන්න පව්ල්නම් මම දැකලම නැහැ .
divorce වෙන්න බැරි නිසා ඇදගෙන යන ඒවා තමයි ගොඩක්ම දැකල තියෙන්නේ .
ඔව් ගොඩක් අඩුයි මෙහෙම දෙයක් වෙනවා .
හොදම දේ තමන්ගෙ සතුට වෙන අයගෙන් හොයන්නෙ නැතිව
ජිවත් වෙන එක .
මට මතකයි කවුරු හරි කියල තියෙනවා .
I love my wife, but I don't attach.
හොදම දේ තනියම ඉන්න එක .
ඕවා රස කර කර කියවන එවුන් සෑහෙන්න ඉන්නවා. තව ඔය පල් හෑලි share කරනවා හතරවටේ. ඉතින් page කාරයෝ හීන් සීරුවේ ගාන හොයාගන්නවා. ඔය කතාවේ හරය බලපන්කො. උසාවි වල ඔය වගේ හෑලි කියව කියව ඉන්න දෙන්නේ නෑ. හොදයි හෑලි කිව්වා කියමුකෝ. ඔය හෑලි වල මොනතරම් දුක් අදෝනා තිබ්බත් ඒවා අවසාන තීරණයට බලපාන්නේ නෑ. ඒක මුලික සිද්ධාන්තයක්. දෙපැත්තේ ඉදිරිපත් වෙන සාක්ෂි මත අවසන් තීරණය විසදෙනවා.ඒකෙන් උන්ට තියෙන ප්‍රතිලාභය මොකක්ද ?
අව්ලක් නෑනේ...ඔය වගේ සිද්දි ඕනා තරම් ඇති ,ඒවා විදගෙන ජීවත් වෙන උනුත් ඇතිමේවගේ කතා සෑහෙන්න දැන් යනවා. එක ෆැක්ටරි එකකින් නිෂ්පාදනය වෙලා FB එක පුරා බෙදා හැරෙන ඒවාද කොහෙද. කොරෝනා කාලේ පටන් ගත්ත අලුත් බිස්නස් එකක් වෙන්න ඇති.
ඔය වගේ පෝස්ට් ලියන එක ජොබ් එකක්ද.Ow ban mage yaluwek innawa, U dan job ekata karanne oya wage post liyana eka.. Marketing thamai..
මටත් තියෙන ප්‍රශ්නේ දැන් මෙය divorce වෙලා අනිත් පිරිමි කෙනා එක්ක ගියාට පස්සේ
ඒ දෙන්න සදහටම ආදරෙන් ඉදීද කියන එක .
මම කලින් husband හරි කියනවා නෙවෙයි .
දැන් යන තරගයත් එක්ක ගෑනු හුරතල් කර කර ඉන්න හරි අමාරුයි .
මගේ යාලුවෝ ඉන්නවා උන් කෙල්ලපස්සෙම වැටිලා උන් කැමති දේවල්ම කර කර ඉන්නවා .
එත් උන්ටත් කෙල්ලෝ බූට් තියනවා උන්ව boring වෙලා
මටනං තේරිලා තියෙන්නේ මොනවා කරත් අන්තිමට ගැනුන්ව තෘප්තිමත් කරන්න බැහැ කියල
ඒකෙත් ගතයුත්ත නෙමේ ගන්නෙ, ලියන එකාට කීයක් හම්බෙනවද කියල හොයනවා!බැදපු උන්ට ගත යුත්තක් තියනවා
සිංහලයන්ගේ හැටිනේ බන්ඒකෙත් ගතයුත්ත නෙමේ ගන්නෙ, ලියන එකාට කීයක් හම්බෙනවද කියල හොයනවා!