තරුණ බිරිය- එසේමයි සුවාමීනී

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මටත් තියෙන ප්‍රශ්නේ දැන් මෙය divorce වෙලා අනිත් පිරිමි කෙනා එක්ක ගියාට පස්සේ
    ඒ දෙන්න සදහටම ආදරෙන් ඉදීද කියන එක .
    මම කලින් husband හරි කියනවා නෙවෙයි .
    දැන් යන තරගයත් එක්ක ගෑනු හුරතල් කර කර ඉන්න හරි අමාරුයි .
    මගේ යාලුවෝ ඉන්නවා උන් කෙල්ලපස්සෙම වැටිලා උන් කැමති දේවල්ම කර කර ඉන්නවා .
    එත් උන්ටත් කෙල්ලෝ බූට් තියනවා උන්ව boring වෙලා
    මටනං තේරිලා තියෙන්නේ මොනවා කරත් අන්තිමට ගැනුන්ව තෘප්තිමත් කරන්න බැහැ කියල

    you are close to Nirvana my fren. aniwa salli ambanata thibath ganunta boring wenawa. unta hama welama ona change ekake. ada kale hatiyata nam loketa penna innath ona

    pin paw anuwa thamai set wenne
    aniwa. meka nam mama 1000% wisahawa karanawa. thaman henama honda ekake unath kello set wenne na samahara unta. a unata samahara unta unge luck eka pinata sirama ewa set wenawaa
    ------ Post added on Jan 20, 2021 at 12:33 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,154
    10,008
    113
    man num kiyanne ganuwana lokuwata puka denne natuwa oni welawaladi hariyata hitiyoth oya vage seen na. me kathawa num amu baila ekak. meka kiyawala 2000n passe ewun mona vage hithanwa athi da
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    Sirawata bandata passe tibba attention eka aduwenawa wife ekka, wagakim ekka thama ehema wenne, eth itin time ekak hadaganna oni family ekata thanak denna, eka thama eyalata watinne, ehema unama ganu pita yanne ne,
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    උබ එල කොල්ලෙක් ඕක තේරුම් ගත්ත අය අඩුයි .
    දැන් ඕක අනිත් පැත්තට ඩීගෙන හිටියොත් .
    ඌ නොන්ජල් කියලා වෙන එකෙක් හොයා ගෙන යනවා .

    මම කලින් කිව්ව වගේ දෙන්නම තේරුම් අරගෙන ඉන්න ඕනෙ දෙන්නවම .
    එහෙම දෙන්නෙක් සෙට් එන්නෙ අහබුව .
    අනේ මන්ද මචං
    එහෙම තේරුම් අරන් ඉන්න පව්ල්නම් මම දැකලම නැහැ .
    divorce වෙන්න බැරි නිසා ඇදගෙන යන ඒවා තමයි ගොඩක්ම දැකල තියෙන්නේ .

    WIfe huratal kara kara iddi, wena danna kollek higher studies hari , job eken hari ihalata yanawa kiyamu uge full time eka ekata kepa karala. Aniwa eeta passe apen ahanna ida tiyenawa ayi oyata bari kyala ara wage deyak achieve karanna.

    E nisa serama balance eke tiyaganna one ban. Tamanta kiyala time ekakut tiyaganna wenawa.
    Husband wife dennatama podui meka. Natnam ledakata dukakata behet gannawat apita welawa ne.
    කෙල්ලෙක් balance කරන්න තියා
    මට මගේ වැඩ ටික balance කරගන්නෙත් හරි අමාරුවෙන් .
    කවදාහරි බැන්ද කාලෙක හිතේ කරදරෙන් දවස ගෙවන්න වේවි කියල ලොකු බයක් තියෙනවා .

    you are close to Nirvana my fren. aniwa salli ambanata thibath ganunta boring wenawa. unta hama welama ona change ekake. ada kale hatiyata nam loketa penna innath ona


    aniwa. meka nam mama 1000% wisahawa karanawa. thaman henama honda ekake unath kello set wenne na samahara unta. a unata samahara unta unge luck eka pinata sirama ewa set wenawaa
    ------ Post added on Jan 20, 2021 at 12:33 PM
    අන්න ඒකයි .
    කසාදයක් බදින්නේ ජිවිතේ පිළිවෙලක් කරගන්න කියල හිතලානේ .
    දැන් තියෙන තත්වේ අනුව කසාදෙ පවත්වාගෙන යන එක
    ලොකුවට මහන්සි වෙන්න ඕන වෙනම project එකක් .
     
    • Like
    Reactions: TWishwadeepa

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Good Stroy
    එත් මෙහෙම ඒවා ඇත්තටම වෙන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි. හොර මිනිස්සු හුගක් වෙලාවට එන්නේ ඇනල පනින්නනේ Love කරන්න එන්නේ නැහැ. කලාතුරකින් මෙහම දේවල් වෙනවා. ඒඋනාට එක පැත්තක එක්කෙනෙක් හෙනම දුෂ්ටයෙක් වගේ පෙන්නලා අනිත් එක්කෙනා හෙනම හොද ගතිගුණ තියන එක්කෙනෙක් වෙන්නේ කතාවල විතරයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අනේ මන්ද මචං
    එහෙම තේරුම් අරන් ඉන්න පව්ල්නම් මම දැකලම නැහැ .
    divorce වෙන්න බැරි නිසා ඇදගෙන යන ඒවා තමයි ගොඩක්ම දැකල තියෙන්නේ .
    ඔව් ගොඩක් අඩුයි මෙහෙම දෙයක් වෙනවා .
    හොදම දේ තමන්ගෙ සතුට වෙන අයගෙන් හොයන්නෙ නැතිව
    ජිවත් වෙන එක .
    මට මතකයි කවුරු හරි කියල තියෙනවා .
    I love my wife, but I don't attach.
    හොදම දේ තනියම ඉන්න එක .
     
    • Like
    Reactions: BadBlueGenius

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,916
    3,253
    113
    ඔව් ගොඩක් අඩුයි මෙහෙම දෙයක් වෙනවා .
    හොදම දේ තමන්ගෙ සතුට වෙන අයගෙන් හොයන්නෙ නැතිව
    ජිවත් වෙන එක .
    මට මතකයි කවුරු හරි කියල තියෙනවා .
    I love my wife, but I don't attach.
    හොදම දේ තනියම ඉන්න එක .
    🤩
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒකෙන් උන්ට තියෙන ප්‍රතිලාභය මොකක්ද ?
    ඕවා රස කර කර කියවන එවුන් සෑහෙන්න ඉන්නවා. තව ඔය පල් හෑලි share කරනවා හතරවටේ. ඉතින් page කාරයෝ හීන් සීරුවේ ගාන හොයාගන්නවා. ඔය කතාවේ හරය බලපන්කො. උසාවි වල ඔය වගේ හෑලි කියව කියව ඉන්න දෙන්නේ නෑ. හොදයි හෑලි කිව්වා කියමුකෝ. ඔය හෑලි වල මොනතරම් දුක් අදෝනා තිබ්බත් ඒවා අවසාන තීරණයට බලපාන්නේ නෑ. ඒක මුලික සිද්ධාන්තයක්. දෙපැත්තේ ඉදිරිපත් වෙන සාක්ෂි මත අවසන් තීරණය විසදෙනවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අනේ මංදා ඉතින් පිරිමින්ගේ වැරදි. මටත් බැඳපු ගෑණු 3 ක් දැනට මැසේජ් වැඩකරපු තැන් වල කලින්. හැම එකේදිම හේතුව මිනිහා කෙයා කරන්නේ නෑ.
     
    • Like
    Reactions: TWishwadeepa

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මේවගේ කතා සෑහෙන්න දැන් යනවා. එක ෆැක්ටරි එකකින් නිෂ්පාදනය වෙලා FB එක පුරා බෙදා හැරෙන ඒවාද කොහෙද. කොරෝනා කාලේ පටන් ගත්ත අලුත් බිස්නස් එකක් වෙන්න ඇති.
    අව්ලක් නෑනේ...ඔය වගේ සිද්දි ඕනා තරම් ඇති ,ඒවා විදගෙන ජීවත් වෙන උනුත් ඇති

    Ow ban mage yaluwek innawa, U dan job ekata karanne oya wage post liyana eka.. Marketing thamai..
    ඔය වගේ පෝස්ට් ලියන එක ජොබ් එකක්ද.🤔 ඒ තරම්ම ඩිමාන්ඩ් එකක් තියනවද ඕවාට..😂
    ------ Post added on Jan 20, 2021 at 5:50 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඉන්න උන් ඉදියි යන උන් යයි. ඔව්ව වැඩිය හිතන්න හොද නෑ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටනම් බදිනවා කියන්නෙ මහා වදයක් වගේ පේන්නෙ බන්, මේ තියෙන නිදහස ඔක්කොම නැති වෙනවා. ආතල් එකේ ඉන්න නැති වෙනවා. ඊයේ මගේ කෑල්ල අහනවා ඔයා සිරාවටම මාව බදිනවා නේද කියලා. මන් එයාට උනත් මගේ නිදහස නැති කරන්න දෙන්නෙ නෑ. පාඩුවේ තනියම ඉන එක තමා මගෙ නිදහස ..

    මටත් මෙහම වෙයිද කියලා බයක් එනවා බන්, පොඩි උන්ව එච්චර දිරවන්නෙත් නෑ, හැචූ ගාන් බෙරිහන් දෙද්දි ගහන්න හිතෙනවා කන පැලෙන්න
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මටත් තියෙන ප්‍රශ්නේ දැන් මෙය divorce වෙලා අනිත් පිරිමි කෙනා එක්ක ගියාට පස්සේ
    ඒ දෙන්න සදහටම ආදරෙන් ඉදීද කියන එක .
    මම කලින් husband හරි කියනවා නෙවෙයි .
    දැන් යන තරගයත් එක්ක ගෑනු හුරතල් කර කර ඉන්න හරි අමාරුයි .
    මගේ යාලුවෝ ඉන්නවා උන් කෙල්ලපස්සෙම වැටිලා උන් කැමති දේවල්ම කර කර ඉන්නවා .
    එත් උන්ටත් කෙල්ලෝ බූට් තියනවා උන්ව boring වෙලා
    මටනං තේරිලා තියෙන්නේ මොනවා කරත් අන්තිමට ගැනුන්ව තෘප්තිමත් කරන්න බැහැ කියල

    sirawata ganu hithagana inne love karana kale wage marry karamath inawa kiyala othanin thamai waradinne ita passe 2wani para marry karala ara manusayth ekka e dewal nolabunama wena minihek hoyagana yanawa ekarala kiyanne adare hoya gana giya kiyala habai athatama ethana thiyenne unta 1ka minihek ekka inna bari eka manam ehema ganu one tharam dakala thiyanawa anathimata oya wage wadak unama asarana wenne ara lamaya thamai e lamayata thathat na ammath na anthimata.