page කාරයෝ ගාන හොයාගනේ කොහොමද මචන් ? youtube වගේ , fb එකෙන් page වලට ගෙවන්නේ නැනේ ද ?ඕවා රස කර කර කියවන එවුන් සෑහෙන්න ඉන්නවා. තව ඔය පල් හෑලි share කරනවා හතරවටේ. ඉතින් page කාරයෝ හීන් සීරුවේ ගාන හොයාගන්නවා. ඔය කතාවේ හරය බලපන්කො. උසාවි වල ඔය වගේ හෑලි කියව කියව ඉන්න දෙන්නේ නෑ. හොදයි හෑලි කිව්වා කියමුකෝ. ඔය හෑලි වල මොනතරම් දුක් අදෝනා තිබ්බත් ඒවා අවසාන තීරණයට බලපාන්නේ නෑ. ඒක මුලික සිද්ධාන්තයක්. දෙපැත්තේ ඉදිරිපත් වෙන සාක්ෂි මත අවසන් තීරණය විසදෙනවා.
job waladi thamai neh kello set wenne bn aiyyeඅනේ මංදා ඉතින් පිරිමින්ගේ වැරදි. මටත් බැඳපු ගෑණු 3 ක් දැනට මැසේජ් වැඩකරපු තැන් වල කලින්. හැම එකේදිම හේතුව මිනිහා කෙයා කරන්නේ නෑ.
Mehemai machan oya post eken unta salli hambenne wakrawa... Oka dana gaman oke blog post eke link ekak tiyenawa.. Eke adsensence, affiliate marketing tiyenawa, anika oya kunu rasaya kiyanne kauruth asa deyak ne.. eke aniwa eka welawata link eken link ekata gihin average article 2-3 minimum kiyawanawa.. e athare uta ptc, ppc affiliate seen walin gana set wenawa.. pora thama patan gatta witharai.. danata $200-300 goda dawana kiyala thamai kiwwe, u construction patte quantity suvery wage seen ekaka hitapu eke..අව්ලක් නෑනේ...ඔය වගේ සිද්දි ඕනා තරම් ඇති ,ඒවා විදගෙන ජීවත් වෙන උනුත් ඇති
ඔය වගේ පෝස්ට් ලියන එක ජොබ් එකක්ද.ඒ තරම්ම ඩිමාන්ඩ් එකක් තියනවද ඕවාට..
------ Post added on Jan 20, 2021 at 5:50 PM
ඒ උනාට ජොබ් වලදි ගොඩක් දුරට සෙට් වෙන්නෙ බැඳපු එවුන් බං...job waladi thamai neh kello set wenne bn aiyye
matath me campus magula iwara krla job ekkt yanakan iwasillak na
me campus wala inna kellonge puduma line ekkne thiyenne
munge line balana ekne bn epa wenneඒ උනාට ජොබ් වලදි ගොඩක් දුරට සෙට් වෙන්නෙ බැඳපු එවුන් බං...




It is a good one and thanks.