තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

Aug 17, 2018
75
5
0
දැන් මගේ මව් සිහිකර රෙප් කපාගෙන යන අය ගැන මට තියෙන්නෙත් ඔවැනිම හැගීමක්.. මගේ මවට හුකලා බුද්දාගම රැකගන්න පුලුවන්නම් මම මව් එවන්නම් ටවුන් හෝල් එකට.. ඇතිවෙනකන් හුකපල්ලා බුදුන්ගේ නාමයෙන්..සාදු.. සාදු... සා...

ඔව්. මම සේනාල් දෙමළා තමා. එත් උපතින් දෙමව්පියෝ ක්‍රිස්තියන් නිසා ක්‍රිස්තියන් උන මම උබලට වඩා බුද්දාගම දන්නවා බොලව්. උපතින් එන එක හරිම එක නම් මම හෙට පල්ලියේ..
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    FB තුලාව පේජ් එකට ගිහින්් බලපන්කො,
    නිරාලා කියල පොන්නයො සෙට් එකක් ඉන්නව
    බෝධි පූජාවක් තිබුනත් බයිනව
    ඒත් වෙන අාගම්වලට මුකුත් නෑ
     
    Aug 17, 2018
    75
    5
    0
    Kagewath kemeththa apita wenas karanna be. Eka eka minissunta therenne eka eka widiyata. Eka nisa kawadawath hamoma eka wage follow karayi kiyala expect karannath be. Thamanta hari kiyala hithena eka follow karana eka thamai karanna ona. Hari deya follow karanne thaman witharada, ehema nathnam mulu lokema follow karanawada kiyana eka thamanta adala ne. Wedakuth nehe neda?

    Aneth eka karana eka practical da nadda kiyala hitha hitha inna ekama moda kamak
    අන්න එක උබ කිවා හරියටම.. මම එකයි දවස් දෙකක්ම ඇහුවේ ලංකාව බෞද්ද රටක්ද කියලා. ලංකාවේ රියල් බෞද්ද මිනිස්සු ඉන්නේ අතලොස්සයි.. අනිත් ඔක්කොම බුද්දාගම දේවවාදී ආගමක් කරගෙන විකාර නටනවා. අබෞද්ද කෙනෙකුට උනත් බුදු බණෙන් පුළුවන් ජිවිතේ යතාර්ථය සොයන්න. එක නිවන් යනවා කියන එකම නෙමෙයි. ජිවන මාර්ගයක් හැටියට සරලව ජිවත් වෙන්න පුළුවන් නම් ඒකම ඇති.. තමන්ගේ ක්‍රියාව මත තමයි බෞද්දයෙක් නිර්මාණය වෙන්නේ. පොතේ හෝ දායක මණ්ඩලේ හිටියට බෞද්ද වෙන්නේ නැ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23532301 said:
    අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

    දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..:lol::lol::lol:

    උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...

    දන් නෑති නිසයි අහන්නේ...මීවනපලානේ හාමුදුරුවෝ පල්ලියේ කොන්ත්‍රාත්තුවක් කරනවනම් සිදුහත් කුමාරයා මෙහෙ ඉපදුනයි කිව්වම එකෙන් වැඩිම පහර වදීන්නේ පල්ලියටයි.. කොවිලටයි ..දඹදිව වන්දනා බිස්නස් කරන බිස්නස්කාරයින්ටයි නොවෑ..:lol::rolleyes::P:rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනිස්සුනේ ආතල් එකක් ගත්තම මැරෙනවද. අපිනේ ලේබල් කරල තියෙනේ පුජකයා දුසිරිතෙන් වැලකෙන්න ඕනේ කියලා ඒමයි කියල හිත එක්ක ෆයිට් නොකර ආතල් එකක් ගත්තම මැරෙනවද, ලොකේ පුරාම පුජකයන් කරන දෙයක් ඕක . එකනේ බන් ලෝකේට ආගමික නායකයෝ 100-200 දැදෙන්නේ නැත්තේ කලාතුරකින් කෙනෙක් ඉන්න්නේ ඔය කෘතක්ජන සිතුවිලි සිරාවටම පරාජය කරල අපි වන්දනමාන කරන හරි අනුගාමිකයෝ වෙන්නේ. කරාට කමක් නෑ ලීක් උනාමනේ මිනිස්සු බලන්නේ අපිය කියන කට්ටිය ඉන්නෙත් එම අපිට වැදි බන කියනවා කියලා. බණ කිව්ව කියල මිනිස්සු ආතල් නොගෙන ඉන්නවද නෑනේ. මේ ලෝකේ හැටි අපිත් සත්තු ජාතියක් මොලෙන් එන ආතල් එක කොන්ට්‍රෝල් කරනවා කියන්නේ අමාරු දෙයක් ඉතින්. මට බනින්න එපා බැන්න කියලා මේවා නොවි තියෙන්නේ නෑ ලොකේ

    බුද්ධ දර්ශනය යනූ ආගමක් නොවේ..:no:බික්ෂුන්වහන්සේලා නොදන්නවා වුනාට බික්ෂුන්වහන්සේලා යනු පූජකයන්ද නොවේ..:no:මුල් බුදුසමය නැවත බිහිකල යුතුයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    FB තුලාව පේජ් එකට ගිහින්් බලපන්කො,
    නිරාලා කියල පොන්නයො සෙට් එකක් ඉන්නව
    බෝධි පූජාවක් තිබුනත් බයිනව
    ඒත් වෙන අාගම්වලට මුකුත් නෑ

    වෙන ඒවටත් බැන්නමද සතුටු? "අපි ඔක්කොටම බැන්නනෙ" වගෙ ෆීලින් එකක්ද ඕනෙ?:lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    FB තුලාව පේජ් එකට ගිහින්් බලපන්කො,
    නිරාලා කියල පොන්නයො සෙට් එකක් ඉන්නව
    බෝධි පූජාවක් තිබුනත් බයිනව
    ඒත් වෙන අාගම්වලට මුකුත් නෑ

    ආමිසය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නයි කියලා බුදුදහමේ නෑ . දෑන් ඉන්න බෞද්දයෝ 95%ක්ම කරන්නේ ආමිසය විතරයි..ඔන්න ඔතනයි වැරැද්ද තියෙන්නේ..:rolleyes:
     
    Aug 17, 2018
    75
    5
    0
    වෙන ඒවටත් බැන්නමද සතුටු? "අපි ඔක්කොටම බැන්නනෙ" වගෙ ෆීලින් එකක්ද ඕනෙ?:lol:
    දැන් ට්‍රෙන්ඩ් එක එකනේ.. බුද්දාගමට බනිනවා නම් අනිවා මරියා වේසි කියලාවත් කියාගෙන යන්න ඕනා.. නැත්තම් උන් ඔක්කොම කුරුසකාරයෝ.. මරියාබබාලා ඉබේ හම්බුවෙන්නේ නැ නේද? අල්ලා වර්ජින් ගැනු 72ක් දෙන්නේ නැ නේද, බුදුන් නෙලුම් මල් උද ඇවිද්දේ නැ නේද කියලා ලොජිකල් ප්‍රශ්නයක් ඇහුවොත් ඌ රැඩිකල් පොන්නයෙක්, නිරාගමිකයෙක්.. සාදු සාදු.. අස්ලාම් වලෙක්කම්, ජේසු පිහිටයි වගේ මොකක්හරි කියන එකෙක් වෙන්නම ඕනා මිනිහෙක් නම්.. ඔන්න ඕකයි ලංකාවේ සමාජේ දැන් හැටි..
     
    • Like
    Reactions: topkollek

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අන්න එක උබ කිවා හරියටම.. මම එකයි දවස් දෙකක්ම ඇහුවේ ලංකාව බෞද්ද රටක්ද කියලා. ලංකාවේ රියල් බෞද්ද මිනිස්සු ඉන්නේ අතලොස්සයි.. අනිත් ඔක්කොම බුද්දාගම දේවවාදී ආගමක් කරගෙන විකාර නටනවා. අබෞද්ද කෙනෙකුට උනත් බුදු බණෙන් පුළුවන් ජිවිතේ යතාර්ථය සොයන්න. එක නිවන් යනවා කියන එකම නෙමෙයි. ජිවන මාර්ගයක් හැටියට සරලව ජිවත් වෙන්න පුළුවන් නම් ඒකම ඇති.. තමන්ගේ ක්‍රියාව මත තමයි බෞද්දයෙක් නිර්මාණය වෙන්නේ. පොතේ හෝ දායක මණ්ඩලේ හිටියට බෞද්ද වෙන්නේ නැ.

    :yes::yes::yes::yes:මෙහෙ ඉන්න නාමික බෞද්දයන්ගේ කතා නම් ගනන් ගන්න එපා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    බුද්ධ දර්ශනය යනූ ආගමක් නොවේ..:no:බික්ෂුන්වහන්සේලා නොදන්නවා වුනාට බික්ෂුන්වහන්සේලා යනු පූජකයන්ද නොවේ..:no:මුල් බුදුසමය නැවත බිහිකල යුතුයි.

    එහෙනම් හරි නේ දර්ශනයක් එක පිලිපදින්නත් පුලුවන් නැතුව ඉන්නත් පුලුවන්. නිකන් පාරේ මනුස්සයෙක්ගෙන් අහන්න මොන ආගමේද කියලා බුද්දාගමේ කියන ඇරෙන්න උබ ඔය කිව්ව දර්ශණයක් ගැන කියන්නේ නෑ . ඉස්කෝලේ ඉදන් දීල තියෙන්නේ ආගමක් කියන සංකල්පය. ලංකාවේ මේ දර්ශනය දැන් ශෝ එකට කරන එකක් සිරා බුද්ධ දර්ශනය ලංකාවේ නෑ අපේ කට්ටියගේ වැරදි නිසා ඒක නැති වේගන යනවා ඉතින් අර ස්ටැයිල් එක නිසා හිතෙන්නේ අනික් උන් නිසා මෙහෙම වෙනවා කියලා ඒ නිසා අනුගාමිකයෝ එක්ස්ට්‍රීමිස්ට් සීන් එකට නැඹුරුව වැඩී. පටන් ගන්නේ 2500 බුදු ඉතිහාසය කියලා අතේ ඇගිලිගානට අඩුයි ජීවත් වෙන මිනිස්සු. දැන් මේ පිංතූර ටිකෙන්ම ඒක පේනවනේ.
     
    Aug 17, 2018
    75
    5
    0
    :yes::yes::yes::yes:මෙහෙ ඉන්න නාමික බෞද්දයන්ගේ කතා නම් ගනන් ගන්න එපා..
    ලංකාවේ බහුතර මිනිස්සු දේශපාලනිකව විතරක් නෙමෙයි ආගමිකවත් ගැත්තෝ වෙලා ඉන්නේ එක එක ආගමේ.. තමන්ගේ එකාට මුකුත් කිව්වොත් මරාගෙන මැරෙයි. අන්තිමට බලපුවහම ඔය කියන ආගම් එකක්වත් ලංකාවේ ඒවත් නෙමෙයි. ඒවා මුලින් පටන් ගත්තු රටවල උන් යස අගේට ඉන්නවා. මෙහෙ උන් මරාගන්නවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    දැන් ට්‍රෙන්ඩ් එක එකනේ.. බුද්දාගමට බනිනවා නම් අනිවා මරියා වේසි කියලාවත් කියාගෙන යන්න ඕනා.. නැත්තම් උන් ඔක්කොම කුරුසකාරයෝ.. මරියාබබාලා ඉබේ හම්බුවෙන්නේ නැ නේද? අල්ලා වර්ජින් ගැනු 72ක් දෙන්නේ නැ නේද, බුදුන් නෙලුම් මල් උද ඇවිද්දේ නැ නේද කියලා ලොජිකල් ප්‍රශ්නයක් ඇහුවොත් ඌ රැඩිකල් පොන්නයෙක්, නිරාගමිකයෙක්.. සාදු සාදු.. අස්ලාම් වලෙක්කම්, ජේසු පිහිටයි වගේ මොකක්හරි කියන එකෙක් වෙන්නම ඕනා මිනිහෙක් නම්.. ඔන්න ඕකයි ලංකාවේ සමාජේ දැන් හැටි..
    අනේ මන්ද බං හැන්දෑවට එෆ් එම් එකක බන දානවා ගෙදර. තනිකර යාඥාවක්. අනේ බුදු හාමුදුරුවනේ මෙහෙම කරලා දෙන්න කියල තමයි කියන්නේ. එතන එතකොට පරිනිර්වාණය තනිකරම අත ඇරලා දාල නේද? ඒ කියන්නේ බුදුන් තාමත් ඉන්නවා වගේ නේද? ඕව ඇහුවහම ඉතින් අපේ ගෙදර කට්ටියගෙනුත් මට බැනුම්.
    කොහොම උනත් මේ වගේ පින්තූර ප්‍රචාරය කරන එකනම් හරි නෑ මොකද ඒක උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ හින්ද.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වෙන ඒවටත් බැන්නමද සතුටු? "අපි ඔක්කොටම බැන්නනෙ" වගෙ ෆීලින් එකක්ද ඕනෙ?:lol:

    නෑ
    නිරාල වගේ හිටියට උන් කුරුස කාරයො
    දෙයියො මවපු එකාට බුරියක් කොහෙනද අැහුවම එකෙක්වත් සද්ද නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආමිසය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නයි කියලා බුදුදහමේ නෑ . දෑන් ඉන්න බෞද්දයෝ 95%ක්ම කරන්නේ ආමිසය විතරයි..ඔන්න ඔතනයි වැරැද්ද තියෙන්නේ..:rolleyes:

    ඉතින් බන් ආමිසය හරි කරනවනෙ මොකක්ද තියෙන ප්‍රශ්නෙ..සුරාවෙන් මත්වෙලා හරි බුදු ගුන කියනවනම් හොදයිනෙ..මිනිස්සු ඔක්කොම නිවන් දක්කන්ඩ බැ එහෙම එකක් බලාපොරොත්තුවීමම විහිලුවක්.. 95% කතාව මහ ව්හිලුවක් ..

    [ඇයි මෙහෙම තෙර්ඩ් දාන්නෙ මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්ද බං හැන්දෑවට එෆ් එම් එකක බන දානවා ගෙදර. තනිකර යාඥාවක්. අනේ බුදු හාමුදුරුවනේ මෙහෙම කරලා දෙන්න කියල තමයි කියන්නේ. එතන එතකොට පරිනිර්වාණය තනිකරම අත ඇරලා දාල නේද? ඒ කියන්නේ බුදුන් තාමත් ඉන්නවා වගේ නේද? ඕව ඇහුවහම ඉතින් අපේ ගෙදර කට්ටියගෙනුත් මට බැනුම්.
    කොහොම උනත් මේ වගේ පින්තූර ප්‍රචාරය කරන එකනම් හරි නෑ මොකද ඒක උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ හින්ද.

    උබට බනින්ඩ නෙමේ ගහන්ඩ තිබ්බෙ උබට මෙලෝකෙ දෙයක් තේරෙන් නැ කොහෙද බන් බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නෙ..අඩුම ගානෙ කියන්නෙ මොනාද කියලවත් අහන් ඉදපන් හරියට...අනේ මන්ද මේව නම්..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    39329232_317785542325494_842475770893828096_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ
    නිරාල වගේ හිටියට උන් කුරුස කාරයො
    දෙයියො මවපු එකාට බුරියක් කොහෙනද අැහුවම එකෙක්වත් සද්ද නෑ

    බුරියත් එක්කම මවන්න ඇති. ඇයි දෙයියන්ට බුරි මවන්න බෑ කියල තියෙනවද?

    බොහොමයක් නිරාගමික අය හැප්පෙන්නෙ ප්‍රධාන ආගමත් එක්ක. ඒකෙ ආතල් එක වැඩියි. කරන්න දෙයක් නෑ බ්‍රෝ