බුරියත් එක්කම මවන්න ඇති. ඇයි දෙයියන්ට බුරි මවන්න බෑ කියල තියෙනවද?
බොහොමයක් නිරාගමික අය හැප්පෙන්නෙ ප්‍රධාන ආගමත් එක්ක. ඒකෙ ආතල් එක වැඩියි. කරන්න දෙයක් නෑ බ්‍රෝ


ලොල්ම නිරාගමික 

අනිත් උනුත් එහෙමම තමයි..නිරාගමික උන් කොහෙද බන් ආගම් පස්සෙ පන්නන්නෙ..ඔය කුරුසෙ පුකේ ගහ ගත්ත උන් තමයි නිරාල කියල රගපාන්නෙ..දැක්කනෙ අර රැඩිකල් නිරාගමිකයගෙ නිරුවත...එකගෙ ලමයගෙ බෙල්ලෙ කුරුසෙ,ලොල්ම නිරාගමික
අනිත් උනුත් එහෙමම තමයි..
රෝසි ආච්චි;23533350 said:
මොකද්ද බං අහං හිටපංකෝ හැන්දෑවට ඔය එෆ් එම් වල යන යඥාවල්. අනේ බුදු හිමියනි මට මේක කරන්න ශක්තිය දෙන්න. මට මෙහෙම කරන්න, මගේ අපල දුරු කරන්න, මට තියන උපද්‍රව දුරු කරන්න කිය කිය අඬන්නේ පිළිවෙලටම. අප්පිරියයි අහං ඉන්නත්.උබට බනින්ඩ නෙමේ ගහන්ඩ තිබ්බෙ උබට මෙලෝකෙ දෙයක් තේරෙන් නැ කොහෙද බන් බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නෙ..අඩුම ගානෙ කියන්නෙ මොනාද කියලවත් අහන් ඉදපන් හරියට...අනේ මන්ද මේව නම්..
රෝසි ආච්චි;23533350 said:

බටු ඇට කාලේ පන්සලට ගිහින් දාල කොලු වයස ආවම අනික් උන් ආතල් ගද්දි උන්ට විතරක් සිල් රකින්න කීවට හරියනවය
මොකද්ද බං අහං හිටපංකෝ හැන්දෑවට ඔය එෆ් එම් වල යන යඥාවල්. අනේ බුදු හිමියනි මට මේක කරන්න ශක්තිය දෙන්න. මට මෙහෙම කරන්න, මගේ අපල දුරු කරන්න, මට තියන උපද්‍රව දුරු කරන්න කිය කිය අඬන්නේ පිළිවෙලටම. අප්පිරියයි අහං ඉන්නත්.
kawuda moo? ara pahugiya kale kollekuta beer pewwa eka da? uge nam mehema rawulak neweyi thibbe![]()




Kapuwa ube repපෝරිසාදයා;23532301 said:අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...
දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..
උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...
පිස්සු හැදෙන්යි හරියට අහගෙන ඉදපන්, නිකන් පච හලන්ඩ එපා බන් ,නෙත් fm උබලට ගෙදරට විතරක් නෙමේ අහුවෙන්නෙ..උබලට අහන් ඉන්ඩ අමාරුනම් බන් අර තියෙන්නෙ මිගමුවෙ පැත්තෙ ඉදල දෙන කුරුස fm එකක් ආන්න ඒක අහපන්..මෙච්චරම වේදනා විදින්නෙ ඇයි..??
දැන් උඹ කියන්නේ මම කතෝලික කියලද? මොකද්ද බං පටු විදිහට හිතන්න එපා. මම ඇත්තටම මූව දන්නේ නෑ. සහතිකෙන්ම. දන්නවා නම් අහන්නේ නෑ.![]()
මූ කවුද කියල දන්නෙම නැ ලොල් කුරිසයො දැන් අදුනන්නෙ නැ ලොල්...


දැන් උඹ කියන්නේ මම කතෝලික කියලද? මොකද්ද බං පටු විදිහට හිතන්න එපා. මම ඇත්තටම මූව දන්නේ නෑ. සහතිකෙන්ම. දන්නවා නම් අහන්නේ නෑ.
අනික තමයි මම ප්‍රතිපත්තියෙන් බුදු දහම අදහන කෙනෙක්. මේකෙ ඕනෑම තැනක පෙන්නපන් මම කුරුස කතාවක් හරි උන්ට සපෝට් එකට හරි මොකවත් කියල තියනවා නම් හරි. ඕනෑම ත්‍රෙඩ් එකක පෙන්නපන්. අනික ඕන නම් මම උඹට ෆොටෝ එකක් ගහල පෙන්නන්නම් අපේ ගෙදර කට්ටිය ඔය රේඩියෝ යාඥාව අහන්න මල් පූජා කරන බුදු පිළිම එහෙමත්.
ඔය උඹ කියන එෆ් එම් එකමද නම් හරියටම දන්නේ නෑ හැබැයි. ඒත් මොකක් හරි ප්‍රසිද්ධ එකක්.
කොහෙද මම කියල තියෙන්නේ නෙත් එෆ් එම් කියල? පොඩ්ඩක් පෙන්නපන්. ඔන්න මගේ පෝස්ට් එකක්වත් එඩිට් කරලත් නෑ මේ ත්‍රෙඩ් එක නම් මම උඩින් දැක්ක ඒත් ත්‍රෙඩ් එකේ නම අනුව මම කියෙව්වේ නෑ. පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලන්නම් එහෙනම්.![]()
මූ කවුද කියල දන්නෙම නැත්තන් මේ තෙර්ඩ් එක කියෝල දැන ගනින්.. දැන ගනින්..
https://www.elakiri.com/forum/showthread.php?t=1863199 මට උබේ ගෙදර පොටෝ ඔනෙ නැ , යඤා යන fm එක මට කියපන්කො අනිත් දවසෙ අහගෙන ඉදල...මොකද අපේ ගෙවල් වලටත් ඔන fm එකක් අහු වෙනව එතකොට මටත් බලන්ඩ පුලුවන්නෙ ඇත්ත බොරුව නෙත් ෆ්ම් කියුව දැන් ඒක නෙමේ නම් මොකක්ද කියල කියපන්කො ....
කොහෙද මම කියල තියෙන්නේ නෙත් එෆ් එම් කියල? පොඩ්ඩක් පෙන්නපන්. ඔන්න මගේ පෝස්ට් එකක්වත් එඩිට් කරලත් නෑ මේ ත්‍රෙඩ් එක නම් මම උඩින් දැක්ක ඒත් ත්‍රෙඩ් එකේ නම අනුව මම කියෙව්වේ නෑ. පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලන්නම් එහෙනම්.

රෝසි ආච්චි;23533350 said:
onna dan yanawa ekak poddak ahapan. kawi wagayak dan yanne. enta yanta wenta kiya kiya ahenawaහරි ඒක මගෙ වරදක්, නෙත් fm නෙමේ නම් මොකක්ද ෆ්ම් එක කියන්ඩකො අහගෙන ඉදල..![]()
yagna yanneth mekema da danne na. channel maru karoth kiyannam. 
eka onna iwara una. fm derana kiyala kiwwa. anik ewwath aheddi kiyannamonna dan yanawa ekak poddak ahapan. kawi wagayak dan yanne. enta yanta wenta kiya kiya ahenawayagna yanneth mekema da danne na. channel maru karoth kiyannam.
![]()
