තරුණ සිතට රිදුම් දිදී

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami


    මාව අඬවපු තවත් එක ගීතයක්

    මං සාමාන්‍යෙන් මේ සහස්‍රකයෙ ආව සිංදු අහන්නෙ නෑ බන්. මට සෙට් වෙන්නෙම නෑ

    අඩෝ උඹ සුපිරි බඩුවක් නේ.. ඒ කැල්ලත් ඉවරද ඉතින්.
    ඉවරයි :)
    ------ Post added on Sep 13, 2022 at 9:04 PM
     
    • Sad
    Reactions: Kalegana

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    යාලු වෙන කලේ ලියපුවා බන් කියන්නේ... ඔය වගේ ලියන ඒවා තමයි ඉතින් පට්ට හිට් උන සින්දු උනේ..
    හම්මෝ ඒ කාලේ ලියපු ලියුම්. හරියට හින්දි ෆිල්ම් වගේ. සින්දු, කවි, චිත්‍ර.. අනේ මන්ද ඉතින් ඒ කාලේ නම්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හම්මෝ ඒ කාලේ ලියපු ලියුම්. හරියට හින්දි ෆිල්ම් වගේ. සින්දු, කවි, චිත්‍ර.. අනේ මන්ද ඉතින් ඒ කාලේ නම්
    හපෝ හපෝ මතක් කරන්න එපා. ලැජ්ජාවේ බැ යකෝ.

    Ane manda bn.. boot kala nan na.. eth boot kavath ohoma kavi liyana eka gana nan hitha ganna ba bn..
    බුට් කාල බෝනො වගේ තමයි සින්දු කවි ලියන එකත්.. ඔක්කොම දුක ආදරය යනවා ගලාගෙන නැති වෙන්න ඉතින්..
    ------ Post added on Sep 13, 2022 at 9:06 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    හම්මෝ ඒ කාලේ ලියපු ලියුම්. හරියට හින්දි ෆිල්ම් වගේ. සින්දු, කවි, චිත්‍ර.. අනේ මන්ද ඉතින් ඒ කාලේ නම්
    අපි නම් ඩිජිටල් යුගයේ වැඩිවිය පැමිණි ළමයි. Sms වලින් තමා පටන් ගැනුනේ. ලියුම් හුවමාරු කරගෙනම නෑ. ලියපුවා මම තනියම ලිව්වේ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    හපෝ හපෝ මතක් කරන්න එපා. ලැජ්ජාවේ බැ යකෝ.
    කෙල්ලට දෙන්න මල්, චොකලට්, කවකටු පෙට්ටි, තීන්ත පෑන්, නවකතා පොත් අරගන්න සල්ලි හොයාගන්න විදිහ එහෙම හම්මෝ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    1663083301030.png

    මේක නම් මන් මැරෙනකන්ම මගේ ප්‍රියතම විරහ ගීතය වෙයි.
    තව කාටද නුවර ප්‍රේම නගරය උනු එලකිරි වැසියො
     
    • Love
    Reactions: Kalegana and ML1987

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    මගේ ඔලුවට එන්නේ "ඇයි ලතැවෙන්නේ සිනහවෙයන්නේ" ඔච්චර තම. අපේ බස් එකේ එකටත් ඔය ටික විතරයි තියෙන්නේ ඉතින්. :lol: :lol:

     
    • Haha
    • Like
    Reactions: ML1987 and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෙල්ලට දෙන්න මල්, චොකලට්, කවකටු පෙට්ටි, තීන්ත පෑන්, නවකතා පොත් අරගන්න සල්ලි හොයාගන්න විදිහ එහෙම හම්මෝ
    මතක් වෙනකොට ඇඩෙනවා අම්මප. හෙන කටු..
     
    • Haha
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    View attachment 184137
    මේක නම් මන් මැරෙනකන්ම මගේ ප්‍රියතම විරහ ගීතය වෙයි.
    තව කාටද නුවර ප්‍රේම නගරය උනු එලකිරි වැසියො
    අපි.. සුධර්මාරාම ක්ලාස් ඉවරවෙලා රේල් පාර දිගේ ගුඩ්ෂෙඩ්.. පැණි හෝල්ට් එක..

    ඒ කෙල්ලද දැන් වයිෆ් ඩොකී
    ඔව් බං අවුරුදු 14ක් යාලුවෙලා හිටියා..
    ------ Post added on Sep 13, 2022 at 9:11 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    https://elakiri.com/
    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා

    හමුවී අතිනත පටලා කී සමනල කතා
    ආදරයේ රන් සිහිනේ මල් මත ලියවුනා
    එදා පැතුම් ඔබ නැතිදා සුළඟේ විසිරුනා

    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා

    සිහිවේ යලි යලි ඔබේ රූ මායා සිහිනයේ
    හද කඳුලේ අපේ ලොවයි බොඳවීලා ගියේ
    ඔබ හා චිතකේ දැවුනා අද මගේ ජීවිතේ

    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා



    මේක අහල තියෙනවද උඹලා?
     
    • Like
    Reactions: Kalegana

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    https://elakiri.com/
    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා

    හමුවී අතිනත පටලා කී සමනල කතා
    ආදරයේ රන් සිහිනේ මල් මත ලියවුනා
    එදා පැතුම් ඔබ නැතිදා සුළඟේ විසිරුනා

    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා

    සිහිවේ යලි යලි ඔබේ රූ මායා සිහිනයේ
    හද කඳුලේ අපේ ලොවයි බොඳවීලා ගියේ
    ඔබ හා චිතකේ දැවුනා අද මගේ ජීවිතේ

    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා



    මේක අහල තියෙනවද උඹලා?

    හම්..