මාව අඬවපු තවත් එක ගීතයක්
මං සාමාන්යෙන් මේ සහස්‍රකයෙ ආව සිංදු අහන්නෙ නෑ බන්. මට සෙට් වෙන්නෙම නෑ
ඉවරයිඅඩෝ උඹ සුපිරි බඩුවක් නේ.. ඒ කැල්ලත් ඉවරද ඉතින්.

------ Post added on Sep 13, 2022 at 9:04 PM
මාව අඬවපු තවත් එක ගීතයක්
ඉවරයිඅඩෝ උඹ සුපිරි බඩුවක් නේ.. ඒ කැල්ලත් ඉවරද ඉතින්.

හම්මෝ ඒ කාලේ ලියපු ලියුම්. හරියට හින්දි ෆිල්ම් වගේ. සින්දු, කවි, චිත්‍ර.. අනේ මන්ද ඉතින් ඒ කාලේ නම්යාලු වෙන කලේ ලියපුවා බන් කියන්නේ... ඔය වගේ ලියන ඒවා තමයි ඉතින් පට්ට හිට් උන සින්දු උනේ..
ඒකනේ. ගොඩ ඉඳන් පීනන්න බෑනෙ බංAne manda bn.. boot kala nan na.. eth boot kavath ohoma kavi liyana eka gana nan hitha ganna ba bn..
හපෝ හපෝ මතක් කරන්න එපා. ලැජ්ජාවේ බැ යකෝ.හම්මෝ ඒ කාලේ ලියපු ලියුම්. හරියට හින්දි ෆිල්ම් වගේ. සින්දු, කවි, චිත්‍ර.. අනේ මන්ද ඉතින් ඒ කාලේ නම්
බුට් කාල බෝනො වගේ තමයි සින්දු කවි ලියන එකත්.. ඔක්කොම දුක ආදරය යනවා ගලාගෙන නැති වෙන්න ඉතින්..Ane manda bn.. boot kala nan na.. eth boot kavath ohoma kavi liyana eka gana nan hitha ganna ba bn..
අපි නම් ඩිජිටල් යුගයේ වැඩිවිය පැමිණි ළමයි. Sms වලින් තමා පටන් ගැනුනේ. ලියුම් හුවමාරු කරගෙනම නෑ. ලියපුවා මම තනියම ලිව්වේහම්මෝ ඒ කාලේ ලියපු ලියුම්. හරියට හින්දි ෆිල්ම් වගේ. සින්දු, කවි, චිත්‍ර.. අනේ මන්ද ඉතින් ඒ කාලේ නම්
කෙල්ලට දෙන්න මල්, චොකලට්, කවකටු පෙට්ටි, තීන්ත පෑන්, නවකතා පොත් අරගන්න සල්ලි හොයාගන්න විදිහ එහෙම හම්මෝහපෝ හපෝ මතක් කරන්න එපා. ලැජ්ජාවේ බැ යකෝ.
මතක් වෙනකොට ඇඩෙනවා අම්මප. හෙන කටු..කෙල්ලට දෙන්න මල්, චොකලට්, කවකටු පෙට්ටි, තීන්ත පෑන්, නවකතා පොත් අරගන්න සල්ලි හොයාගන්න විදිහ එහෙම හම්මෝ
ඒ කෙල්ලද දැන් වයිෆ් ඩොකීකෙල්ලට දෙන්න මල්, චොකලට්, කවකටු පෙට්ටි, තීන්ත පෑන්, නවකතා පොත් අරගන්න සල්ලි හොයාගන්න විදිහ එහෙම හම්මෝ
අපි.. සුධර්මාරාම ක්ලාස් ඉවරවෙලා රේල් පාර දිගේ ගුඩ්ෂෙඩ්.. පැණි හෝල්ට් එක..View attachment 184137
මේක නම් මන් මැරෙනකන්ම මගේ ප්‍රියතම විරහ ගීතය වෙයි.
තව කාටද නුවර ප්‍රේම නගරය උනු එලකිරි වැසියො
ඔව් බං අවුරුදු 14ක් යාලුවෙලා හිටියා..ඒ කෙල්ලද දැන් වයිෆ් ඩොකී
එල එල, පට්ට ලව් එකක් නේ එකනම්..!!!ඔව් බං අවුරුදු 14ක් යාලුවෙලා හිටියා..
@mirissanew ට පමණක් දෙවෙනි වන ලව් එකක්ඔව් බං අවුරුදු 14ක් යාලුවෙලා හිටියා..
හැලහැප්පීම් නැතිව නෙවෙයි බං..එල එල, පට්ට ලව් එකක් නේ එකනම්..!!!
බලපන්කෝ මූ ෆස්ට් ලව් එක බැඳලා දැන් කියනවා බූට් කාල දුක් වෙන උන්ව තේරෙන්නෙ නෑලු@mirissanew ට පමණක් දෙවෙනි වන ලව් එකක්

එහෙම නැතුව වැඩක් නැ ඉතින්..හැලහැප්පීම් නැතිව නෙවෙයි බං..
https://elakiri.com/
පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
මැවූ සිනා ඔබෙ මුවඟේ
සදා රැඳී ඇත ම හදේ
අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා
හමුවී අතිනත පටලා කී සමනල කතා
ආදරයේ රන් සිහිනේ මල් මත ලියවුනා
එදා පැතුම් ඔබ නැතිදා සුළඟේ විසිරුනා
පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
මැවූ සිනා ඔබෙ මුවඟේ
සදා රැඳී ඇත ම හදේ
අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා
සිහිවේ යලි යලි ඔබේ රූ මායා සිහිනයේ
හද කඳුලේ අපේ ලොවයි බොඳවීලා ගියේ
ඔබ හා චිතකේ දැවුනා අද මගේ ජීවිතේ
පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
මැවූ සිනා ඔබෙ මුවඟේ
සදා රැඳී ඇත ම හදේ
අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා
මේක අහල තියෙනවද උඹලා?