තරුද නිදන මහ රෑ.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    නන්දා මාලනියගේ මේ වගේ ගීත නම් පට්ට.
    විප්ලවීය ගීත, විරහ, මව් ගුණ අඳෝනා ගීත නම් එපා වෙනවා
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    වීඩියෝ එකේ ගිටාර් එක ගහන්නෙ ග්‍රේෂන් ආනන්ද නේද?

    රෝහණ වීරසිංහ උස්සපු ඔරිජිනල් වීඩියෝ එක (12 years ago)

    ------ Post added on Aug 22, 2026 at 9:07 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113

    රෝහණ වීරසිංහ උස්සපු ඔරිජිනල් වීඩියෝ එක (12 years ago)

    ------ Post added on Aug 22, 2026 at 9:07 PM

    එයා melody දාපු සිංදුව මොකටද බන් එයාම උස්සන්නෙ. Melody එක එයාගෙ.
     
    • Like
    Reactions: randext86

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,782
    26,071
    113
    වීඩියෝ එකේ ගිටාර් එක ගහන්නෙ ග්‍රේෂන් ආනන්ද නේද?

    රෝහණ වීරසිංහ උස්සපු ඔරිජිනල් වීඩියෝ එක (12 years ago)

    ------ Post added on Aug 22, 2026 at 9:07 PM

    moda paka

    Music: Dr. Rohana Weerasinghe
     
    • Haha
    Reactions: randext86

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    එයා melody දාපු සිංදුව මොකටද බන් එයාම උස්සන්නෙ. Melody එක එයාගෙ.
    mama hithannea eya kiyanne video eka gana..

    oka rupavahiniye issara giya..

    rupawahini eke issara giya mathaki. 97/98 wage
    aniwa saturday hari sunday hari rata yanawamai. :love::love:
    ow..
    ekale music video hadanna third parties nane.. channel ekenma thamai hadanne..
    eka eka channel wala eka eka music videos...

    thawa ekak giya ewagema..

    sathuta wilai, sapatha malai.. iarata yatin handata yatin kalaya pana yanawa
    ------ Post added on Aug 23, 2026 at 1:08 AM