මෙත් මල් පිබිදේවා!මේ අධ්යක්ශකතුමාගේ කලාවෙන් පෝශනයවූ සමාජයේ සිත් සිසිලෙන් නිවී දන දන සිත් සතන් යහගුනයෙන් පිරී මව් රටතුල දූශනයක් තබා අපචාරයක් වත් අසන්නට නොලැබෙන වාසානාවන්ත යුගයක් උදාකර ඇත. කලාවේ අරමුන ඉටුවී ඇත.
වෙන නොදියුනු රටවලින් දූශන අපචාර නිතර ඇසෙනවිට අපේ රටෙන් සිගිති දූදරුවන් සුරක්ශිත රූමත් කාන්තාවකට රාත්රි 12 සිට එලිය වැටෙන තෙක් සතුටින් රටේ ඒ මේ අත සක්මන් කලහැකි සිත් නිවුනු නොදැවුනු සමාජයෙක් මිනිස් සිත්තුල රෝපනය කලේ මේතුමගෙඋ උතුම් කලාවයි
අපේ දුප්පත් බදු සල්ලි වලින් පඩි වාහන සැප එතුමට දුන්නට කමක් නැතුවා
ඇයි ඒ? බලපම්කෝ අපේ අතේ වියදමත් කවර් කරලනේ එයාලානෙදකින්.....
![]()
නෙදකින්.....
![]()
Russian නෙවේනෙ.ඇයි ඒ? බලපම්කෝ අපේ අතේ වියදමත් කවර් කරලනේ එයාලා

බලපන්කො ඉතින් මුන් හම්බුන පට්ටමෙන් කරපු දේවල්, අර එක පොන්නයෙක් බඩු ගෙනත් උන්ව ෆ්රොම් කර කර ඉන්නවා. ලැජ්ජ වෙයල්ලා මේ තත්වෙට දාපු හැම එකෙක්ම