තරුන සේවා සභාවේ අධ්‍යක්ෂකලා නේද යකෝ මේ😄😁

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    තරුණ සේවා සභාව තව දුරටත් සක්‍රිය සේවයක් ලබා දෙන්නෙ නැ කියලයි මගේ නම් වැටහිම...නැ‍ටුම් කණ්ඩායමවත් තියනවද දන්නෙ නැ දැන් ඉතුරු වෙලා..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහජන මුදල් වලින් පඩි දීමනා වාහන අනික් වියදම් ලබන අපේ රජයේ අධයක්ශකවරයෙක්

    අපි බදු මුදල් වලින් අපේ දරුවන්ට සාරධර්ම පිරි අගනා සන්ස්කෘතියක් උදාකරනුවස් සෞභාගයේ දැක්ම අනුව පත්කරපු නිලදාරියෙක් ජාතියේ කලාව දේශීය සන්ස්කෘතිය ඉහල නන්වන

    Your Tax money at work
    ------ Post added on Jul 17, 2021 at 5:54 PM
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ අධ්යක්ශකතුමාගේ කලාවෙන් පෝශනයවූ සමාජයේ සිත් සිසිලෙන් නිවී දන දන සිත් සතන් යහගුනයෙන් පිරී මව් රටතුල දූශනයක් තබා අපචාරයක් වත් අසන්නට නොලැබෙන වාසානාවන්ත යුගයක් උදාකර ඇත. කලාවේ අරමුන ඉටුවී ඇත.

    වෙන නොදියුනු රටවලින් දූශන අපචාර නිතර ඇසෙනවිට අපේ රටෙන් සිගිති දූදරුවන් සුරක්ශිත රූමත් කාන්තාවකට රාත්‍රි 12 සිට එලිය වැටෙන තෙක් සතුටින් රටේ ඒ මේ අත සක්මන් කලහැකි සිත් නිවුනු නොදැවුනු සමාජයෙක් මිනිස් සිත්තුල රෝපනය කලේ මේතුමගෙඋ උතුම් කලාවයි

    අපේ දුප්පත් බදු සල්ලි වලින් පඩි වාහන සැප එතුමට දුන්නට කමක් නැතුවා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    මෙත් මල් පිබිදේවා!

    කොහොමත් තරුණ සේවා කියන්නෙ තරුණයන්ට 'සේවය' කිරීම කියල එයා හිතනවා ඇති.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    නෙදකින්.....

    200.gif
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    බලපන්කො ඉතින් මුන් හම්බුන පට්ටමෙන් කරපු දේවල්, අර එක පොන්නයෙක් බඩු ගෙනත් උන්ව ෆ්‍රොම් කර කර ඉන්නවා. ලැජ්ජ වෙයල්ලා මේ තත්වෙට දාපු හැම එකෙක්ම
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බලපන්කො ඉතින් මුන් හම්බුන පට්ටමෙන් කරපු දේවල්, අර එක පොන්නයෙක් බඩු ගෙනත් උන්ව ෆ්‍රොම් කර කර ඉන්නවා. ලැජ්ජ වෙයල්ලා මේ තත්වෙට දාපු හැම එකෙක්ම

    පොඩි එව්වො ගෙදර සීය, බාප්පා එක්ක විතරක් නොව පාරේ උනත් තියා වැඩට ගිහින් එන්න පුලුවන් සුරක්ශිත රටක් බිහිකරපු ටීම් එකේ ජාතික කලා අධ‍යක්ශකතුමාටත් රටේ නායකයන්ටත් ඉස්තුතියි😀
     
    • Like
    Reactions: Aluth Eka