තරුවකින්_පෘථිවියට හඳුනා නොගත් ගුවන් විදු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    තරුවකින්_පෘථිවියට හඳුනා නොගත් ගුවන් විදු

    තරුවකින් පෘථිවියට හඳුනා නොගත් ගුවන් විදුලි සංඥාවක්

    Ross-128-signals.jpg

    කුඩා තාරකාවකින් හඳුනා නොගත් ගුවන් විදුලි සංඥාවක් නිකුත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

    දකුණු අමෙරිකාවේ පුවටො රීකෝ හි පිහිටි දැවැන්ත රේඩියෝ දුරේක්ෂයක් මගින් මෙය ග්‍රහණය කර ඇති අතර සංඥාව පැමිණ ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 11ක් ඈතින් පිහිටි රොස් 128 ලෙස නම් කෙරුණු තාරකාව වෙතින් බවයි පැවසෙන්නේ.

    මෙම සංඥාව සම්බන්ධයෙන් තාරකා ජීව විද්‍යාඥයන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එය බුද්ධිමත් ජීව විශේෂයකින් නිකුත් කළේ ද යන්න එහිදී විමර්ශනයට ලක් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    mmmmmmmmmmm.PNG

    yahoo
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නාසා එකේ උන් රත්තරන් හංගලා කුණූ ගොඩවල් ලෝකෙට කියනවා මෝඩ මිනිස්සු ඒවා කනවා
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    අල්ලාහ් දෙවියන්ට + අනික් දෙයියන්ට දෙයියන්ගෙම පිහිටයි :rofl::rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නාසා එකේ උන් රත්තරන් හංගලා කුණූ ගොඩවල් ලෝකෙට කියනවා මෝඩ මිනිස්සු ඒවා කනවා

    අනිවා බන් උන් එලියන්ස්ලට කියලා ඇති උන් විතරයි සර්ව බලධාරි අනික් ජාති සේරම ශූ ගොඩවල් විතරයි කියලා ඒකයි උන් ඇමරිකන්ස්ලා විතරක් ආශ්‍රය කරන්නේ හැමදේම හංගන්න බැරි නිසා පොඩි සීන් එලියට දානවා :angry::angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනිවා බන් උන් එලියන්ස්ලට කියලා ඇති උන් විතරයි සර්ව බලධාරි අනික් ජාති සේරම ශූ ගොඩවල් විතරයි කියලා ඒකයි උන් ඇමරිකන්ස්ලා විතරක් ආශ්‍රය කරන්නේ හැමදේම හංගන්න බැරි නිසා පොඩි සීන් එලියට දානවා :angry::angry:

    :yes:

    area 51 wala thiyena dewal wath kiyan nathi un hariyatama kiyai wena dewal gana :lol:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    aloka warsha 11k travel karanna awurudu 32200k withara one wenawa :) apita nam me aathme yanna bari durak oka. :yes:

    keti kalayakin meheta enna puluwan thakshanayak alienslata thiyenawa nam maru :lol:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    aloka warsha 11k travel karanna awurudu 32200k withara one wenawa :) apita nam me aathme yanna bari durak oka. :yes:

    keti kalayakin meheta enna puluwan thakshanayak alienslata thiyenawa nam maru :lol:

    එහෙම තියෙනවා කියල කියනවා බන්. කරන්නේ මෙහෙමයි. අර black හෝල් වලින් වෙන්නේ ෂෝර්ට්කට් එකක් හදන එකනේ විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට. Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න. ඕක තමයි theory එක ඔච්චර දුර ගෙවාගන්න ඕනේ නම්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    පට්ට පල් බොරු සෝස් එක දාපන් බලන්ඩ ගත්ත. ගොඩක් signals detected වෙනවා බන් universe එකේසමහර වෙලාවට COSMIC EXPLOSION එකක් උනහම ආලෝක වර්ෂ 20කට එහා. අපේ ප්‍රථිවියට විවිධ තරංග එනවා. එකේ බලපෑම නිසා.
    එවා ගොඩක් වෙලාවට ELECTROMAGNETIC විදිහට එන්නේ.

    ඒ සේරම analysis කරන්න ගහක් ගලක් ගානේ nasa වගේ ආයතන දාන්න ඔනේ.

    උදා- Japan nuke attack එක කරපු වෙලාවේ වියට්නාම්, වගේ ටිකක් දුරට තියෙන රටවල FM VHF Signals සේරම jam උනා.
    හඳුනා නොගත් දේවල් අහන්න දකින්න ලැබුනා රේඩියෝ , ටීවී වලින්. ඒකත් ඒදවස්වල ඒලියන් සීන් එකක් කියලා හිතුවේ මිනිස්සු...
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    එහෙම තියෙනවා කියල කියනවා බන්. කරන්නේ මෙහෙමයි. අර black හෝල් වලින් වෙන්නේ ෂෝර්ට්කට් එකක් හදන එකනේ විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට. Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න. ඕක තමයි theory එක ඔච්චර දුර ගෙවාගන්න ඕනේ නම්.

    ela ela! echchara dura enna puluwan thaakshanayak thiyenawa kiyanne apiwa allannath thaakshanaya thiyenawa kiyana ekai! pruthiwiya aakramanaya karala apiwa wahallu karaida danne naha.:lol: saamakaami aliensla witharak pruthiwiyata aawata kamak naha.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    එහෙම තියෙනවා කියල කියනවා බන්. කරන්නේ මෙහෙමයි. අර black හෝල් වලින් වෙන්නේ ෂෝර්ට්කට් එකක් හදන එකනේ විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට. Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න. ඕක තමයි theory එක ඔච්චර දුර ගෙවාගන්න ඕනේ නම්.

    ක බොරු බන් Stephen Hawking කියන විදිහට මෙටල් වගේ ද්‍රව්‍ය wormhole හරහා යන්න බැහැ. physical දේවල්... මම හිතන්නේ astral body එක විතරයි.
    බුද්ධාගමේ තියනවා ඔය සීන් එක මට මතක නැහැ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka

    එහෙම තියෙනවා කියල කියනවා බන්. කරන්නේ මෙහෙමයි. අර black හෝල් වලින් වෙන්නේ ෂෝර්ට්කට් එකක් හදන එකනේ විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට. Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න. ඕක තමයි theory එක ඔච්චර දුර ගෙවාගන්න ඕනේ නම්.
    umba oya kiyanne wormholes gena wenna oni. not black holes neda?
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    එහෙම තියෙනවා කියල කියනවා බන්. කරන්නේ මෙහෙමයි. අර black හෝල් වලින් වෙන්නේ ෂෝර්ට්කට් එකක් හදන එකනේ විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට. Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න. ඕක තමයි theory එක ඔච්චර දුර ගෙවාගන්න ඕනේ නම්.
    :rofl::rofl::rofl: