තරුවකින්_පෘථිවියට හඳුනා නොගත් ගුවන් විදු
කුඩා තාරකාවකින් හඳුනා නොගත් ගුවන් විදුලි සංඥාවක් නිකුත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.
දකුණු අමෙරිකාවේ පුවටො රීකෝ හි පිහිටි දැවැන්ත රේඩියෝ දුරේක්ෂයක් මගින් මෙය ග්‍රහණය කර ඇති අතර සංඥාව පැමිණ ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 11ක් ඈතින් පිහිටි රොස් 128 ලෙස නම් කෙරුණු තාරකාව වෙතින් බවයි පැවසෙන්නේ.
මෙම සංඥාව සම්බන්ධයෙන් තාරකා ජීව විද්‍යාඥයන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එය බුද්ධිමත් ජීව විශේෂයකින් නිකුත් කළේ ද යන්න එහිදී විමර්ශනයට ලක් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

apita nam me aathme yanna bari durak oka.