තරුවලට තියෙන දුර මනින්නෙ කොහොමද?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    තරුවලට තියෙන දුර මනින්නෙ කොහොමද?

    තරුව තියෙන දුර බලන්නෙ සිරාවට කොහොමද? අපි තරුවලට තියෙන දුර මනින එක අමාරුවැඩැක්. ගල් යුගයේ ඉන්න කට්ටිය නන් කියයි තාක්ෂනේ දියුනුයිනේ මේ වා අමාරු වැඩද කියල ,මෙහෙමයි දැන් මේකට වෙනම අභ්‍යාවකෂයානාවක් (space probe) එකක් තියනවා. ඒත් පුදුමෙ කියන්නෙ තාමත් මේකට පාවිච්චි කරන්නෙ පැරණි ගණිතක්‍රමයක්, ඒකියන්නෙ Parallax (පැරලැක්ස් ) කියන ක්‍රමය.

    paraerth.jpg

    මාස 6කට වරක් පෘථිවිය අපේ සුර්යයා වටේ යනවනේ, එතකොට සූර්යයාගෙ ඉඳල පෘථිවියට දුර 1 AU (Astronomical Unit) කියල අරගෙන ඒවගේ කීගුනයක් වෙනස් වෙනවද කියල බලනවා. මාස6කදී ඈත තරුව කොච්චර වෙනසක් වෙනවද කියල බලල තරුවෙ වෙනස්වෙන දුර AU වලින් මනිනවා. ආසන්න තරුව 1parsec = 3.26 light years=206,265 AU කියල තමයි ගන්නෙ.


    parallax-formula.jpg


    11820f84fd1b94760822fb69575e03e2.png


    f1cd48a1ae84eaf13b9b7add4b0268ec.png


    400px-Parsec_%281%29.svg.png


    මේක්‍රමේම නාවික ක්ෂේස්ත්‍රයෙත් පාවිච්චිකරනව් කියල තමයි කියන්නෙ.:dull:

     
    • Like
    Reactions: aneasarayana

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    TFS !!!
    11.gif
    rep denna balu ban :(

    You have given out too much Reputation in the last 24 hours, try again later.


    මම ඕලෙවල් වලට ගණන් ෆේල් බන්. ඕව තේරෙන්නේ නැහැ.

    :lol::lol::lol::lol::lol:
     

    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    FB eke tiyenawa dekka video ekak, lankawe kollek kaala tharanaya gena pehedili karana ekak, eke tibba bn oya okkoma. man me hoyanawa thaama hambune ne.. mataka widiyata aloka warsha da koheda, sure ne
     
    • Like
    Reactions: DjAtrocity

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මාස 6කට වරක් පෘථිවිය අපේ සුර්යයා වටේ යනවනේ, එතකොට සූර්යයාගෙ ඉඳල පෘථිවියට දුර 1 AU (Astronomical Unit) කියල අරගෙන ඒවගේ කීගුනයක් වෙනස් වෙනවද කියල බලනවා. මාස6කදී ඈත තරුව

    මොකක්ද බන් මේ කතාවේ තේරුම ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මම ඕලෙවල් වලට ගණන් ෆේල් බන්. ඕව තේරෙන්නේ නැහැ.

    26.gif



    අවුලක් නෑ බන්... ගණන් + සිංහල ෆේල් වුනාට,
    ඔය සූත්‍රටික එහෙමෙහෙ කරකෝලා ගෝඨාට මඩක් ගහන්න ක්‍රමයක් කල්පනා කරපන්...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    26.gif



    අවුලක් නෑ බන්... ගණන් + සිංහල ෆේල් වුනාට,
    ඔය සූත්‍රටික එහෙමෙහෙ කරකෝලා ගෝඨාට මඩක් ගහන්න ක්‍රමයක් කල්පනා කරපන්...


    :lol::lol:

    පට්ට ලිපිය නොදන්න දෙයක් දැන ගත්තා. රෙප් 20+