තරුවලට තියෙන දුර මනින්නෙ කොහොමද?
මාස 6කට වරක් පෘථිවිය අපේ සුර්යයා වටේ යනවනේ, එතකොට සූර්යයාගෙ ඉඳල පෘථිවියට දුර 1 AU (Astronomical Unit) කියල අරගෙන ඒවගේ කීගුනයක් වෙනස් වෙනවද කියල බලනවා. මාස6කදී ඈත තරුව කොච්චර වෙනසක් වෙනවද කියල බලල තරුවෙ වෙනස්වෙන දුර AU වලින් මනිනවා. ආසන්න තරුව 1parsec = 3.26 light years=206,265 AU කියල තමයි ගන්නෙ.
මේක්රමේම නාවික ක්ෂේස්ත්රයෙත් පාවිච්චිකරනව් කියල තමයි කියන්නෙ.
තරුව තියෙන දුර බලන්නෙ සිරාවට කොහොමද? අපි තරුවලට තියෙන දුර මනින එක අමාරුවැඩැක්. ගල් යුගයේ ඉන්න කට්ටිය නන් කියයි තාක්ෂනේ දියුනුයිනේ මේ වා අමාරු වැඩද කියල ,මෙහෙමයි දැන් මේකට වෙනම අභ්යාවකෂයානාවක් (space probe) එකක් තියනවා. ඒත් පුදුමෙ කියන්නෙ තාමත් මේකට පාවිච්චි කරන්නෙ පැරණි ගණිතක්රමයක්, ඒකියන්නෙ Parallax (පැරලැක්ස් ) කියන ක්රමය.
මේක්රමේම නාවික ක්ෂේස්ත්රයෙත් පාවිච්චිකරනව් කියල තමයි කියන්නෙ.





