තරුෂි ගේ ඔලිම්පික් සිහිනයට.............

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකිට ඉතින් වෙන රටකට පැනලා ස්පෝර්ට් කරන්න බෑ ද?
     
    • Like
    Reactions: u.saradiyel

    Sen-lu

    Well-known member
  • Marathon වලට spikes Shoes දාන්නේ නැහැ බං එක නිසා ලිස්සනවා
    මේ කියන්නේ මිටර් 800 මිටර් 800 ට spikes දානවා


    spikes Shoes කියන්නේ මේකට
    a6b7d07af8d05d3e06e2648d4adb9641.jpg



    වතුර නිසා දුවන්න බැරි උනා කියන එකට Technical පදනමක් නැහැ
    Lol තෝ ජීවිතේට Spike දෙකක් දාපු එකෙක් නෙවේ නේද. මම ඉස්සර Athletics කරපු එකෙක් විදිහට දන්නව වැස්ස දවස්වල දුවන එක කොච්චර රිස්කිද කියල. එක එකාගෙ කුණු හෝදන්න නොදන්න ලබ්බවල් කියවන්නෙ නැතුව ඉදපං බං
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Lol තෝ ජීවිතේට Spike දෙකක් දාපු එකෙක් නෙවේ නේද. මම ඉස්සර Athletics කරපු එකෙක් විදිහට දන්නව වැස්ස දවස්වල දුවන එක කොච්චර රිස්කිද කියල. එක එකාගෙ කුණු හෝදන්න නොදන්න ලබ්බවල් කියවන්නෙ නැතුව ඉදපං බං
    Vessa davasvala duvanava kiyala piligannavada? :-)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අකුල් හෙළන නිලධාරීන්.............

    මහා සක්කිලි හැත්තක් ඉන්නෙ ලංකාවෙනම්.........

    View attachment 232052

    ලොව සෑම රටක්ම ඔලිම්පික් උලෙළට සහභාගි වීම සඳහා එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සපයා දී, ඔවුන්ව දිරිගන්වන පසුබිමක, මෙරට ක්‍රීඩා බලධාරීන් සිදුකරන්නේ ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ මං අහුරමින් ඔවුන්ට අකුල් හෙළීමයි.


    මේ පුවත ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ශ්‍රී ලංකාවේ කැපීපෙනෙනම මලල ක්‍රීඩිකාව වන 19 හැවිරිදි තරුෂි කරුණාරත්නට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් සිදුකළ අසාධාරණයක් පිළිබඳව ය.


    එළැඹෙන ජූලි මාසයේ ආරම්භවීමට නියමිත පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගැනීමේ අරමුණ සහිතව මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඊයේ (27) දියගමදී අවසන් වූ 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි විය.


    ඔලිම්පික් කඩඉම ආසන්නයේ සිටින කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු රන් පදක්කම් ලාභිනිය වන තරුෂි කරුණාරත්න ද ඒ අතර සිටියාය.


    පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් සුදුසුකම් ලැබීමට නියමිත අතර තරුෂි කරුණාරත්න ඊයේ වනවිට ROAD TO PARIS ශ්‍රේණිගත කිරීම්වල 49වැනි ස්ථානයේ පසුවූවාය.


    ඒ අනුව ඊයේ පැවති ඉසව්ව තරුෂිට ඉතා තීරණාත්මක ඉසව්වක් විය.


    තරුෂිගේ මීටර 800 ඉසව්වේ අවසන් තරගය ඊයේ උදෑසන 7.50ට ආරම්භ වීමට නියමිතව තිබුණත්, අළුයම සිට ඇදහැලුණු වර්ෂාවෙන් ධාවනය පථයේ ජලය රැඳී තිබුණි.


    එහිදි තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මලල ක්‍රීඩා බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ, ඉසව්ව ආරම්භ කිරීම පමාකරන ලෙසය.


    වර්ෂාව ඇදහැලෙන අවස්ථාවේ ධාවනය යෙදීම අපහසු නිසාත්, මීටර 800 ධාවන ඉසව්වේ වැදගත්ම මංතීරුව වන පළමු මංතීරුවේ ජලය රැඳී තිබීමත් මත පුහුණුකරු එම ඉල්ලීම සිදුකර ඇත.


    ඒ අනුව බලධාරීන් පුහුණුකරුට පවසා ඇත්තේ, වර්ෂාව නොමැති අවස්ථාවක තරගය පවත්වන බවත් පළමු මංතීරුවේ රැඳී තිබෙන ජලය ද ඉවත් කරන බවත්ය.


    එලෙස පොරාන්දු වුවත් බලධාරීන් සිදුකර තිබුණේ, වර්ෂාව මධ්‍යයේම තරුෂිගේ ඉසව්ව ආරම්භ කිරීමය.


    එමෙන්ම පළමු මංතීරුවේ රැඳී තිබූ ජලය ඉවත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණේ නැත.


    ධාවනයට කිසිසේත්ම නුසුදුසු පරිසරයකදී මීටර 800 ඉසව්වට සහභාගි වූ තරුෂිට එය නිමකිරීම සඳහා ගතවූ කාලය මිනිත්තු 2යි තත්පර 4යි දශම 2යි 2කි.


    නමුත්, තරුෂිගේ පුහුණුකරු සඳහන් කළේ මිනිත්තු 2යි තත්පර 3ක කාලයකින් තරුෂි ඉසව්ව නිම කිරිමට සැලසුම් කර තිබූ බවත්, සැලසුම් කළ කාලය වාර්තා කළේ නම් ශ්‍රේණිගත කිරීම්වල 39වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව සුරක්ෂිත කරගැනීමට තිබූ බවය.


    නමුත් ඊයේ වාර්තා කළ කාලයත් සමග හිමිවූ ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් තරුෂිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිවූයේ 42වැනි ස්ථානය දක්වා පමණී.


    ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ කාලය මේ මස 30වනදා අවසන්වන බැවින් තවත් රටවල් රැසක ජාතික තරගාවලි ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතව ඇත.


    එම තරගාවලි වලදී තවත් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියහොත් තරුෂිගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳව යනු ඇති.


    මෙරට මලල ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳ දැමීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවේ.


    ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට අපොහොසත් මෙරට බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් කළ ඉතා සුළු ඉල්ලීමත් නොසලකා හරින්නේ ඇය ? ඔලිම්පික් උලෙළට සහභාගි වනු දැකීමට ඇති අකමැත්ත නිසා ද?


    තනතුරුවලින් හිස් උදුම්මවාගත් බලධාරීන් සිදුකරන මෙවැනි ජාතික අපරාධ පිළිබඳ ක්‍රිඩා අමාත්‍යවරයා අවශ්‍ය පියවර නොගතහොත්, අනාගතයේදීත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ඉලක්ක කරා යාම සිහිනයක්ම වනු ඇත.

    https://sinhala.adaderana.lk/news/198267
    මේ ළමයාට ඇමරිකාවේ ස්කොල් ආවා⁣ දන්න විදිහට. මුන් කරන වැඩ නිසා ක්‍රිඩාව ඇතැරලා එහෙම ඉගෙනිම් කටයුතු වලට යයි, එහෙම ක්‍රිඩාව කරන් ඉදි.

    ඉහල ඉන්න අය වෙන කෙනෙක් දුවලා මෙඩ්ල් ගන්නවාට අකමැති කියලා ආයේ කියන්න දෙයක් නැ. ප්‍රස්ද්ධ කතාවක්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මේ ළමයාට ඇමරිකාවේ ස්කොල් ආවා⁣ දන්න විදිහට. මුන් කරන වැඩ නිසා ක්‍රිඩාව ඇතැරලා එහෙම ඉගෙනිම් කටයුතු වලට යයි, එහෙම ක්‍රිඩාව කරන් ඉදි.

    ඉහල ඉන්න අය වෙන කෙනෙක් දුවලා මෙඩ්ල් ගන්නවාට අකමැති කියලා ආයේ කියන්න දෙයක් නැ. ප්‍රස්ද්ධ කතාවක්
    high eka kala kollath schol ekk ekkane america giye. u meet wlata awa. e wage chance ekk awoth me kellanm medl ekakata yayi. susanthika wagema............
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ උන්ගෙ තින්කින් පැටන් එක පට්ට චොර,
    හොදම දෙ ලන්කාවෙ උන් සම්බන්ද දෙවල් වලින් ඇත් වෙලා ඉන්න එක,
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    කලින් උස පැනීමේ ශුරයා වෙලා හිටපු උෂාන්ටත් ඔය වගේ කට්ටිය කේස් ඇදලා තිබුනා කියල දැක්ක දැන මිනිහ ඇමරිකාවෙ ඉන්නෙ යුනි එකක.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    No. International level එකේ කොහොමටවත් වැස්සෙ දුවන්නෙ නෑ.
    Moko naththe? France Olympics track and field vessath thiyanava, mokada owa okkoma scheduled events. Eka event ekak parakku vunoth digatama parakku venava. Vessata athleteslath ready pita inne, hodata train vela. Un vessata venama track shoes danava. (Api podi kaaleth vesse divva.)
    *******************
    Athing Mu lankave hitiyanam meke evun valalila :lol::lol::lol:

    U.S. reigning women's Olympic 800m champion Athing Mu will not defend her title at the 2024 Paris Games after falling in the US trials.
    The 22-year-old tripped as she ran in the middle of the pack about 200m into the race in Eugene, Oregon and finished last.

    https://www.bbc.com/sport/athletics/articles/ce558vmp48jo
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    Athing Mu lankave hitiyanam meke evun valalila :lol::lol::lol:

    U.S. reigning women's Olympic 800m champion Athing Mu will not defend her title at the 2024 Paris Games after falling in the US trials.
    The 22-year-old tripped as she ran in the middle of the pack about 200m into the race in Eugene, Oregon and finished last.
    trials වල වැටෙන එක එකක් event එකක් අවුල් condition වල තියන එක වෙන එකක්.
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    awlak na meki olympic giyath paradinawa. podi podi race dinnata olympic medle ganna ba kalu katha adu kule sinhalunta.
    ඒකනෙ බන්, ඒ නිලධාරීන් ඒක දන්න නිසා තමයි මේ කෙල්ලව ලංකාවෙම තියාගන්න try කරන්නෙ. කියන තරම් උන් කුහක නෑ නේ?..................
    උන්ගෙ උන්ට දුවන්නත් බැරි නිසා, උන්ගෙ coach ලට යන්නත් බැරි නිසා නෙමි කියල උබ කිව්වම තමයි තේරුම් ගියේ........
     
    • Haha
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    48යි..

    ඔතනින් USA වගේ උන්ගෙන් තුනයි ගන්නේ බන්. ඉතින් තව යට උන්ට චාන්ස් තියනව.
    USA උන් trials දුවවල 3ක් තෝරන්නේ.
    දැනටම ගියපාර ඔලිම්පික් දිනන එකී වැටිලා අයින් උනා උඩම rank එකේ ඉන්න.
    තව කෙන්යා, වගේ අප්‍රිකා රටවල් වලිනුත් ඔලිම්පික් ටයිම් එකට යටින් දුවපු ගොඩක් ඉන්න උඩ රෑන්ක් වල කට්ටිය ඇති. එතනිනුත් 3 ගානේ තෝරන්නේ. ඉතිරි උන්ට මිස් වෙලා යට රෑන්ක් උන්ට සෙට් වෙන්ව.
    මේක වැරදි..
    එක රටකින් 3ක් විතරක් සැලකුවම තමයි 49 වෙනි තැනට එන්නේ. . :baffled:

    awlak na meki olympic giyath paradinawa. podi podi race dinnata olympic medle ganna ba kalu katha adu kule sinhalunta.
    මේ කෙල්ල නම් medal එකක් ගන්න පුලුවන් මට්ටමේ ඉන්නව. 800 ලගදි හරි හමන් condition වල ඉවරවෙනකන් දුවන්න බැරි වුනා..

    හෙට ත් දුවනවා මම හිතන්නේ. වැස්සේ නැතුව condition අවුල් නැති වෙලා දිව්වොත් හරි time එකක් බලාගන්න පුලුවන්.
    ------ Post added on Jun 29, 2024 at 2:37 PM
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මේක වැරදි..
    එක රටකින් 3ක් විතරක් සැලකුවම තමයි 49 වෙනි තැනට එන්නේ. . :baffled:


    මේ කෙල්ල නම් medal එකක් ගන්න පුලුවන් මට්ටමේ ඉන්නව. 800 ලගදි හරි හමන් condition වල ඉවරවෙනකන් දුවන්න බැරි වුනා..

    හෙට ත් දුවනවා මම හිතන්නේ. වැස්සේ නැතුව condition අවුල් නැති වෙලා දිව්වොත් හරි time එකක් බලාගන්න පුලුවන්.
    ------ Post added on Jun 29, 2024 at 2:37 PM
    meka thama update na..............
    https://worldathletics.org/world-rankings/800m/women
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    trials වල වැටෙන එක එකක් event එකක් අවුල් condition වල තියන එක වෙන එකක්.
    Tharushi vagey athlete kenekta vessa handle karanna coach danaganna oney. Cross wind, humid conditions vala divvath echcharai. Tharushi babek neveine. Mey okkoma Olympic committee eka balanava. Tharushi nisa organiserslata coachta oney vidihata natanna ba. Unva ban karai. Kohomath complain kaloth inquiry ekak thiyayi.
    Meyata habei thava podi outside chance ekak thiyanava anik ratavala timing anuva.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    • Like
    Reactions: u.saradiyel