ahinda
oya sathata yanna deepan ban![]()


sira bun
kohenda horakan karan awit mu....
hitapan 119 gahanakan



බෝංචි,ගෝව,කැරට් එහෙම කනවා......
හැම සතාම බෙටි දානව බං.....ඒකට මක් කොරන්නෙයි ඉතිං...



සහෝදරකම......තරු ඉබ්බා ගැන දත් කිඹුලෙක්ට සෙහේහයක් මතුවෙලාහ්![]()
සහෝදරකම......
ඌත් ජලජ නේහ්......
එළුවෙක් ගැන ඇති නොවන සහෝදරකමක් නම් ඉතිං තියෙනවා




රිදිලා........අවලං එළුවට!ජලජ උන් ගොඩට ආවාම තමයි අපිටත් මල වදේ..
කිඹුලවත් බලෙන්ම ඇදගෙන ගිහින් ලිදකටවත් දාන්න ඕනි සදාකල් ගොඩ නොඑන්නම බැරි වෙන්න.
ජලජ නන් ජලජම තමයි..![]()

