තරු ඉබ්බෙක්

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
තරු ඉබ්බෙක් ඇහින්ද මුට මොකද බන් කරන්නේ ?

මොනවද මු කන්නේ?

11011435_10204224676720600_6664168489069386245_n.jpg
 
GUHERA

Banned
Sep 26, 2015
175
20
0
මේ ඉබ්බා ජරා කරනවා බන් එකට විසඳුමක් නැද්ද?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෝංචි,ගෝව,කැරට් එහෙම කනවා......
    හැම සතාම බෙටි දානව බං.....ඒකට මක් කොරන්නෙයි ඉතිං...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෝංචි,ගෝව,කැරට් එහෙම කනවා......
    හැම සතාම බෙටි දානව බං.....ඒකට මක් කොරන්නෙයි ඉතිං...

    තරු ඉබ්බා ගැන දත් කිඹුලෙක්ට සෙහේහයක් මතුවෙලාහ් :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරු ඉබ්බා ගැන දත් කිඹුලෙක්ට සෙහේහයක් මතුවෙලාහ් :baffled::baffled::baffled:
    සහෝදරකම......
    ඌත් ජලජ නේහ්......

    එළුවෙක් ගැන ඇති නොවන සහෝදරකමක් නම් ඉතිං තියෙනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සහෝදරකම......
    ඌත් ජලජ නේහ්......
    එළුවෙක් ගැන ඇති නොවන සහෝදරකමක් නම් ඉතිං තියෙනවා

    ජලජ උන් ගොඩට ආවාම තමයි අපිටත් මල වදේ..:P
    කිඹුලවත් බලෙන්ම ඇදගෙන ගිහින් ලිදකටවත් දාන්න ඕනි සදාකල් ගොඩ නොඑන්නම බැරි වෙන්න.
    ජලජ නන් ජලජම තමයි..:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජලජ උන් ගොඩට ආවාම තමයි අපිටත් මල වදේ..:P
    කිඹුලවත් බලෙන්ම ඇදගෙන ගිහින් ලිදකටවත් දාන්න ඕනි සදාකල් ගොඩ නොඑන්නම බැරි වෙන්න.
    ජලජ නන් ජලජම තමයි..:angry::angry::angry:
    රිදිලා........අවලං එළුවට!:rofl::rofl: