තරු ඉබ්බෙක්

USBEE

Banned
Sep 26, 2015
74
13
0
මචං කොල වර්ග දීපන් කංකුං වගේ ඒවා..පලතුරුත් කනවා..:D මස් කරන්න නම් එපා මචං පව්..අනික ඕකුන්ගේ මස් කන්නේ නෑ මං දන්න විදියට.:yes:
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උට කන්ඩ දෙන ඒව නෙමේ උඹ කන්ඩ ආස ඒව ගෙදරට කියහන් 14 දවසක් බලන්ඩ එද්දි ඔතං එන්ඩ. අර මන්ත්‍රී තෙනෙකුටත් දැං කේස් වැටීගෙන එනව අලි පැටියෙක් ඇහිඳල. උඹවත් කුදලගෙන යන්ඩ කලින් ඉබ්බව දීපං ළමයෙ... හුටා නෑනෑ වන ජීවී එකට.
     

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    මචන් ඕන දෙයක් දෙන්න පුළුවන් .මට සල්ලි නැතුව නෙමේ. උඹල සේරටම උනත් එළවලු දෙන්නම්
    මම සුපමකට් එකක් කරන්නේ වැලිවේරියේ

    නමුත් මේකා රෙනවා බන්
    ලොකු කළු බෙට් දන්නේ .... එක නවතන්නේ කොහොමද බන්



     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඕන දෙයක් දෙන්න පුළුවන් .මට සල්ලි නැතුව නෙමේ. උඹල සේරටම උනත් එළවලු දෙන්නම්
    මම සුපමකට් එකක් කරන්නේ වැලිවේරියේ

    නමුත් මේකා රෙනවා බන්
    ලොකු කළු බෙට් දන්නේ .... එක නවතන්නේ කොහොමද බන්


    පලයට බෙහෙත් නොකර හේතුවට බෙහෙත් කරපන් බන්..
    එක්කො කන්න නොදී හිටපන්...
    නැත්නන් පස්සට ඇබයක් ගහපන්...
    නැත්නන් උඹත් ෂේප් වෙලා ඉබ්බවත් ෂේප් කරන්න හිතෙනවනන් ඕකාව අදාල තැනකට බාර දීපන්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඕකව ඇති කරනව නම් වටේ කොටුවක් ගහල ඇති කරපන්, ඔකුන් පැනල යන්න ට්‍රය් එක දෙනව කොහොම කොටු කරත්,, ඕකා හෙන වේගෙන් යනව අනික් ඉබ්බො වගේ නෙවේ.
    අහල පහල උන්ට කියන්නෙප. වනජීවි අවොත් උඹව උසාවි දාල 50000ක් වගේ දඩ ගහනවා, ඕකා සංරක්ෂිත සතෙක්, ඕකගෙ මස් කන්න බෑ,, විසයි කෑවොත් මැරෙනවා.. කිරි ඉබ්බො ගල් ඉබ්බො වගේ නෙවි.
    පලතුරු, එලවලු, අන්නාසි පොතු වහේ දේවල් කන්න දීපන්.
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මචන් ඕන දෙයක් දෙන්න පුළුවන් .මට සල්ලි නැතුව නෙමේ. උඹල සේරටම උනත් එළවලු දෙන්නම්
    මම සුපමකට් එකක් කරන්නේ වැලිවේරියේ

    නමුත් මේකා රෙනවා බන්
    ලොකු කළු බෙට් දන්නේ .... එක නවතන්නේ කොහොමද බන්




    අඩො බෙට්ටක photo එකක් දාපන්කො , බලන්නත් අසයි බන් ඉබි බෙටි :rofl: :rofl: :rofl:

    උබ ඌට කුනු වෙච්ච එලවලු කන්න දීල උට බඩ යනවද දන්නෙ නැ

    :P :P :P