තරු පංතියේ හෝටලයකින් කනවානම්...

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
♥-Aurora-♥;14155295 said:
Thanks for the good thread! :cool:
4+ ~♥~

RePost බුවා;14155311 said:
එලම තමා මචෝ...
ඔන්න මගෙන් 4ක්.....

RePost බුවා;14155332 said:
අඩෝ රෙප් ඉවරයි කියන්නේ,,,,
ලොවෙත් හෙට දෙනවාමයි මචන්,,,,

Good thread machan......:yes::yes::yes::yes::yes::yes::yes: Rep+add

thanx machan. patta useful thread ekak :D 6+

elaz rep+

ගල් කොල්ලා;14155493 said:
maru rep added


Bump and Rep 2+ ( Meka loku help ekak godak ayata) Apith mul kaale owwa nisaa amara lesa nondi welaa tiyanawaa.. Dan nam shape :)

කෝරලේමහත්තයා;14155606 said:
හොදයි මචං රෙප් +4


Thanks kolla :D

good thread :yes: rep+


හෙට රෙප් දෙනවයි කියපු අය දුන්නද? :confused: කමෙන්ටු වලට පට්ට ස්තූතියි. :yes: රෙප් දුන්න හැමෝටමත් ස්තූතියි. දැන් රෙප් පවර් එක 2ක් වෙලා.. :D
 
  • Like
Reactions: amila_perera

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
good post machan :) Rep denna ba lu :(


ela machan..

නියමයි මචො ගොඩක් වටින දෙයක්

හොද ත්රෙඩ් එකක් මචං... එල

හොඳ වැඩක් මචං... අපි හැම දේම දන්නෙ නෑනෙ...බොහොම වැදගත් thread එකක් Rep added+++++

Thanks bro
good post
Rep +


වෙඩින් නූල වගේම මෙකත් හොද නූලක් දැන් නම් රෙප් ගැන කතා කරන්න වත් එපාලු හෙට දෙන්නම්

good work machan

ඇඩේ පට්ටබන් ‍රෙප් දෙන්න බැරිලු
පුලුවන් උන ගමන් පුදනවා

Good Post
Keep posting rep :)

patta rep 6+:)


Good Post Macha... Thanks.

ela math kanna ghin chora vechan ekek

good post

Rep added

RePost බුවා;14162481 said:
onna ada 4k dunna...
විහිලුවක් නෙ කලේ.. :sorry: Thx anyway ;) රෙප් දුන්න කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි...
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
මචන් උඹ Dining Etiquette Expert කෙනෙක් වගේ..
මම මෙ හොයාගෙන හිටියෙ මේවගෙ ත්‍රෙඩ් set එකක්....
ඉස්සහරට බැරිද අපිට High-Tea, Indian,Thai, Korean & Japanese Cuisines වලට සෙට් වෙන්නෙ කොහොමද කියලත් දාන්න...? ඒ කෑම හරි අමාරුයි කන්න.. (දන්නෙ නතුව කන්න ගිහින් නිකන් පච වෙන්න ඕනේ නෑනේ..)
එවගෙ තමා මට අහන්න බැරිවුනා කාලා ඉවර වෙලා Napkin එක කොහෙද & කොහොමද තියන්නෙ කියලා අහන්න..
Dining Etiquette Expert කෙනෙක් නෙමේ.:no: ඔය එහෙහ් මෙහෙන් හොයා ගත්තුව තමා.. :yes: ඔව් දන්නෙ නැතුව නම් කන්න යන්න බෑ. මාත් High-Tea, Indian,Thai, Korean ගැන නම් දන්නෙ නෑ. හැබැයි shushi වගේ ඒව නම් දන්නව. ඒ ගැන ත්‍රෙඩක් දාන්නම්. මේ ත්‍රෙඩ් එකත් තාම ඉවර නෑ. forks, knives, spoons, wine glasses වර්ග දාන්න ඕනෙ. ඒවායින් ඉතුරු ටික දාන්නම්. ගොඩාක් දැන්මොත් වැඩිය කියවන්නෙ නැතුවම තෑන්ක්ස් කියල කට්ටිය කමෙන්ට් කරනව. මට ඕනෙ කියවල කමෙන්ට් කරන්නයි. ;)

පිස්සු පුසා;14155622 said:
අනේ මේක දාපන්කෝ රත්තරනේ ඉක්මනට
2+:cool::cool::cool:
ඕක දැන්මොත් මුන් මට බනීද? :confused: මම එක ප්ලේස් එකක් විතරක් දාන්නම් පොඩියට..

කෝරලේමහත්තයා;14155870 said:
කෑමෙන් පසුව නැප්කින් එක ,

නවල පිගානේ වම් පැත්තෙන් තියන්න පුලුවන්..

සමහර අය නැගිටල යන කොට ඉදගෙන හිටිය පු‍ටුව උඩ තියනව ඒකෙන් අදහස් වෙන්නේ අනිත් අමුත්තන්න අපේ ඉදුල් දැකල අප්‍රියතාවයක් ඇතිනොවෙන්න..

Fine Dining (සිංහලෙන් දන්නේ නෑ) වල නම් අලුත් නැප්කින් එකක් replace කරනව ..


කරන්න එපා,

කෑමෙන් පසු නැප්කින් එක ඉදුල් පිගාන උඩ දාන්න එපා,

නැප්කින් එකෙන් කටපිහින්න එපා(සියුම් තෙත මාත්තුවක් කල හැකියි) ...හො‍ටු හූරන්න එපා..:lol:

නැප්කින් එක කමිසයේ, කලිසමේ බොත්තම් වලට හිරකරන්න එපා..

කන්න අප්‍රිය දේවල් නැප්කින් එකට වමාරන්න එපා,
ඔයා දාපු කමෙන්ට්ස් කීපයක් ත්‍රෙඩ් එකේ තියෙනව. ස්තූතියි..

 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
කොරලේ මහත්තයා... හැබැයි මෙ ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියෙන විදිහට නැප්කින් එකෙන් කට පිහදාන්න කියලා අදහස් වෙනව නේද?
කලින් ටික කමෙන්ට් එකකින් කිව්වෙත් කෝරලේම තමා. මම ඒටික ත්‍රෙඩ් එකට දැන්ම. :yes:

වෙඩින් නූල වගේම මෙකත් හොද නූලක් දැන් නම් රෙප් ගැන කතා කරන්න වත් එපාලු හෙට දෙන්නම්

හොඳ වැඩක් මචං... අපි හැම දේම දන්නෙ නෑනෙ...බොහොම වැදගත් thread එකක් Rep added+++++
තෑන්ක්ස්. රෙප් නම් අවුලක් නෑ.. වැදගත් උනානම් එච්චරයි..

කෝරලේමහත්තයා;14160961 said:
ඔක මම නොදැක දැම්මා නොවේ...මේ නැප්කින්..හැදි..ගෑරුප්පු..අපි නිර්මාණය කරපුව නෙවෙයි
මචං ..ඔව හැදුවෙ සුද්දනේ ඉතිං .. එගොල්ලොම තමයි ඔවට නීති රීතිත් දාන්නේ(Napkin
Etiquette )අපේ කැම එගොල්ලන්ගේ ක්‍රමේට කන්න ගියාම පොඩිපොඩි හුටපට වෙනව..කාට
හරි කියන්න පුලුවන් නැප්කින් එක තියෙන්නේ කට පිහදාන්න කියල ..ඒ කියන්න ඔබතුමාල ගෙදර
කට පිහදාන තාලෙටනම් නෙමේ.මොකද සමහරු කට පිහදාන්නේ මලකඩ කාපු ටකරමක් වැලි
කඩදාසියකින් කපනව වගේ..:lol:කටේ යමක් ගෑ උනොත් තෙත මාත්තුකරන විදිහට කරන්න පුලුවන්,
මේ
Napkin Etiquette බොහෝ වෙලාවට හරියටම කෙරෙන්නේ Fine dinning වල තමයි..
තෑන්ක්ස් කමෙන්ටුවට මේ කමෙන්ටුවෙන් අරන් තමයි මාත් දැන්මෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1516784
Post 134 කොහොමද post එකක ලින්කුව ගන්නෙ? :confused: