TFS rep+
අයියෝ අව්ලක් නෑ අයිය. කමෙන්ටුවක් තමා වටින්නෙ.onna obathumata rep denna puluwan wune adha.digatata hodha thread danna
![]()
patta![]()
elaz
top badu
patta
++
අඩේ පට්ට. ඒත් ඔයාල ඔක්කොටම නම් රෙප් ආපහු දෙන්න බැරි වෙයි. කොටස් වශයෙන් හිමීට එවන්නම්.නියමයි මචන්. +rep


බොන්න බලාගෙන මාත් ගිය කාලයක් තිබ්බ. ඒත් එක වෙඩිමකින් ලොවෙත් නෑව. හොදටම වැඩි වෙලා කන්නත් බැරි උනා.ehemath ne bn...illovoth apita nodi inna be.aniva denna one...samahara yakku enava bn bonna balagenama..ehema ekek dekkahama ithin api serve karana evunta shape eke kiyanava limit karanna kiyala..
කෑම එක බෙදන් ඒ දිහා බලන් හීල්ලුව.
කන්න බෑ කබා ලං වෙලා. එදා ඉදන් ඔය වගේ හෝටලේක බොතලයක් දිහා බලන්නෙවත් නෑ.
ඔව් නොදී හිටියොත් ඇරගන්න එන උන් ඉන්නව. වේටර්ල හිමින් මාරු වෙන සීන් එක නම් ඇත්ත තමා. 
මොකෝ උනේ කියපන්කො. Btw අවුලක් නෑ වැටි වැටි තමා නැගිටින්නෙ. අපි අනාතවෙලා තියෙනව දොට්ට බහින්න බැරිවෙන තරමට.පට්ටයි ඈ.
ගිය අවුරුද්දේ වෙඩිමකට ගිහිල්ලා අනාත වුන අනාතවීම තාම තියෙනවා.

බොන්න බලාගෙන මාත් ගිය කාලයක් තිබ්බ. ඒත් එක වෙඩිමකින් ලොවෙත් නෑව. හොදටම වැඩි වෙලා කන්නත් බැරි උනා.කෑම එක බෙදන් ඒ දිහා බලන් හීල්ලුව.
කන්න බෑ කබා ලං වෙලා. එදා ඉදන් ඔය වගේ හෝටලේක බොතලයක් දිහා බලන්නෙවත් නෑ.
ඔව් නොදී හිටියොත් ඇරගන්න එන උන් ඉන්නව. වේටර්ල හිමින් මාරු වෙන සීන් එක නම් ඇත්ත තමා.
![]()



අප්පා ඒ වගේද?උඹල වගේ 10ක් ආවොත් වෙඩින් එකම ඉවරයි![]()
එහෙම තමා මාස්ටර් ප්ලෑනක් ගහන්නෙ වෙඩිමට යන්න. මොකද කාලෙකට සැරයක් එන පිනා චාන්ස් එකනෙ. තව අපිට තියෙනව wedding crash unit කියල එකක්. අනුන්ගෙ වෙඩින්වලින් කන්නෙ.
ඒ ගැනත් ත්රෙඩ් එකක් හිමීට දාන්නම්.thanks
patta digatama liyanna
Rep deelama kiyawanna gaththe...
patta thread eka
රෙප් වලට තෑන්ක්ස්. මම හිමීට ඔයාලටත් එවන්න.ela thamaa thanx machan rep+
ඔයාගෙ ජොබ මොකද්ද? මැනේජර් ද? අප්පටසිරි මම නම් තාම එහෙම ලොකුවට අවුල් ගියපු වෙඩිමක් දැකල නෑ.වේටර් ලට එහෙම තමයි මචන් බ්රීෆින්ග් එකෙදි කියන්නෙ...ලොකු සීන් උනහම ඉතින් අපිටත් එන්ටර් වෙන්න වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා![]()
බඩු නැතුව බැන බැන කන්න යන උන් නම් ඕන තරම් දැකල තියෙනව.
උන් කන්නෙත් බැන බැන. ඒ වුනාට වෙන කෙනෙක්ගෙ day එකක් spoil කරන එක නම් චා.
