තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
pata pata ooiiii maxxa

patta.....
mama wadiya weddings welata yanne naththe owa danne nathi nisa tamai..
එහෙම හිතල නම් හරියන්නෙ නෑ. මම නම් ඕන චාටර් වෙලා හරි කරනව. එතකොට ඊලග දවසෙ චාටර් වෙන්න ඕනෙ නෑනෙ. කොහොමහරි ගොඩ දාගන්න යන්න. චාටර් උනත් ඉන්න ගොඩක් අය අපිව වැඩිය දන්නෙ නෑනෙ. අවුලක් නෑ.

RePost බුවා;14064930 said:
අඩේ සුපිරිම ත්රෙඅඩ් එකක් මචන්....
ඔන්න 4ක් එව්වා.....

නියමයි මචන්
නියම ත්‍රෙඩ් එකක්
+4


horen kan nath pluwan....habai ewa parasamin,,
rep
හොරෙන් මොනා කෑවත් ප්ලේට් නම් එකට වඩා ගන්න එපා. පව්නෙ චාජ් වෙනව.
----------------------------------
Hits 2500 මේකෙ මෙච්චර හිට් වෙයි කියල මම හිතුවෙම නෑ. මාර සෙට් එකක් ඉන්නෙ.
:D ඔක්කොටම ස්තූතියි.
9.gif
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio

වටිනා දෙයක් :) ස්තූතියි!
:cool:;)

spoon & fork eken kana widiha ugannapanko ban
ඒකට නම් ටිකක් මහන්සි වෙන්නෙ වෙනව. ඒ වුනාට ලංකාවෙ නම් ඕකෙ ඒ තරම් අවුලක් නෑ. මිට මොලෝ ගන්නෙ නැතුව නෝමල් එකේ කොහොම අල්ලන් කෑවත් ශේප්. මොකද එන ගොඩක් අය අපි වගේ තමා.

තොත්ත බබා;14065261 said:
ela ela rep +

කුරුල්ලා;14065417 said:
;):cool: