ගොල්ස් ෆේස් එකට මේ අවුරුද්දෙම දෙපාරක් ගියාmama danna tharamata Ona hotel ekaka (from 4 Star) Service hodai.
Uba kawadda Galleface Hotel eken kaala thiyenne ?![]()
මේවට නොදෙන රෙප් මොනවටද![]()


patta mchng bump
niyamayi bro 11++
ela machan
පට්ටයි ආ...![]()
නියෙමෙට විස්තර කරලා තියෙනවා...
+6
හැමෝගෙම කමෙන්ටු වලට ස්තූතියි.නිහඩ සංචාරකයා;14091168 said:ela kattiyata wadagath wevi![]()
එල කියන්නම්.. ඒත් මම නම් ගන්නෙ පොඩි තැනක ගාඩ්න් එකත් සෙට් කරගෙන..හුඩා මල්ලී උඹේ වෙඩිම කියපං මචාං .............
ගාස්තු කලින්ම ගෙව්වා+
එළකිරියේ එළමකිරි පෝස්ට් එකක්
ලෝකෙට පේන්න ණය වෙලා මගුල් කාල වැඩක් නෑ.
සල්ලි උතුරන්න තියෙනව නම් ඉතිං මේවගේ මගුල් කෑවට අවුලක් නෑ. 
USEFUL Thread ekak. nikan wal pal daanawata wada mewage deyak beda ganna eka hodai
Thanks![]()


වැලි ගොව්වා;14092536 said:SUPIRI aaaaaaaaaaa
thnx..
එල අර ජොබ් වැඩේට මොකද උනේ? ඔයාව දකිද්දි තමා මට මතක් උනෙත්?පැටියා;14092998 said:මැක්සා. 26 මටත් තරු 5හේ වෙඩිමක් තියනවා.![]()


මේ විදියටම නැතුව අදහස අරගත්ත නම් ගොඩක් හොදයි. තෑන්ක්ස් කමෙන්ටුවට.Thanks Machan matath heta wedimak thiyanawa Cinnamon lake eke Ela Help eka!!!
good post bro.. sahenna watinawaaa..... 5+
නෑ.. ගිහිල්ලම ඉගෙන ගත්ත ඒව.patta wedagath..
mamath podi post ekak danma glasses gena..
Hotel management karada??
+4
Thxසුප් ගැන දන්නෙ නෑනෙ. මම බොන්න යන්නෙ නෑ. කන්න බැරිවෙනවනෙ.
කොහෙ තියනවද කියල දන්නෙත් නෑ
තෑන්ක්ස් කමෙන්ටුවට.
![]()




Thank You! Weddings වල සුප් දෙනව අඩුයි නෙ. Normally Buffet වල නම් දෙනව. මොනා උනත් තෑන්ක්ස්නැහැ මචන් සුප් එකට හොදට කන්න පුලුව්න වෙනවා, අනිත් එක සුප් එක තියෙනවා නම් එක නොගෙන ඉන්න එක හරිම අපරාධයක් ...සුප් එකක් ගනිද්දිත් තියෙනවා පොඩි පොඩ් සීන් .. උදාහරනයක් විදියට මම දැකලා තියෙනවා සුප් එකත් එක්ක දෙන පොඩි බන් එක සමහරු සුප් එකෙ පොගවලා කනවා... එහෙම කරන්න එපා.. සුප් එකටම දාන්න පොඩි බිස්කට් වගේ දේවල් තියෙනවාගොඩක් වෙලාවට .., අර බන් එක හෙමිට බටර් ටිකක් ගාලා සුප් එක බොන ගමන්ම කන්න ඕනේ...
තව එකක් සුප් එක ඉවර වෙන්න ලං වෙනකොට හරි අමාරුයිනේ බොන්න, ඉතින් කරන්න ඕනේ සුප් බොව්ල් එක තමන්ගේ පැත්තට විරුද්ධ පැත්තට ඇල කරලා අන්තිම ටික හැන්දට ගන්න එක... තව ඇති දන්න අය දාන්න..![]()
godak wadagath machan....
5+
තෑන්ක්ස්Ela kollekne..... supiri watina thred eka ban.. balanakotath kannama hithenawa....
Rep +++
පුලුවන් වෙලාවට රෙපක් එහෙම දෙන්නම්කෝ..