තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama danna tharamata Ona hotel ekaka (from 4 Star) Service hodai. :eek:
    Uba kawadda Galleface Hotel eken kaala thiyenne ? :confused:
    ගොල්ස් ෆේස් එකට මේ අවුරුද්දෙම දෙපාරක් ගියා
    අනිත් හොටෙල් වල තරම් කෑම නම් හරි නෑ
    අනික මතකද ඕකෙන් කාල සුද්දෝ සෙට් එකක් ලෙඩ වෙලා නිවුස් එකක් ගියා
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    පට්ටයි ආ...
    11.gif

    නියෙමෙට විස්තර කරලා තියෙනවා...:yes:
    +6
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හුඩා මල්ලී උඹේ වෙඩිම කියපං මචාං .............
    ගාස්තු කලින්ම ගෙව්වා+


    එළකිරියේ එළමකිරි පෝස්ට් එකක්
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මේවට නොදෙන රෙප් මොනවටද ;)
    :cool::D

    patta mchng bump

    niyamayi bro 11++

    ela machan

    පට්ටයි ආ...
    11.gif

    නියෙමෙට විස්තර කරලා තියෙනවා...:yes:
    +6

    නිහඩ සංචාරකයා;14091168 said:
    ela kattiyata wadagath wevi :)
    හැමෝගෙම කමෙන්ටු වලට ස්තූතියි.

    හුඩා මල්ලී උඹේ වෙඩිම කියපං මචාං .............
    ගාස්තු කලින්ම ගෙව්වා+


    එළකිරියේ එළමකිරි පෝස්ට් එකක්
    එල කියන්නම්.. ඒත් මම නම් ගන්නෙ පොඩි තැනක ගාඩ්න් එකත් සෙට් කරගෙන.. :Pලෝකෙට පේන්න ණය වෙලා මගුල් කාල වැඩක් නෑ. ;)සල්ලි උතුරන්න තියෙනව නම් ඉතිං මේවගේ මගුල් කෑවට අවුලක් නෑ.
    :yes:

    USEFUL Thread ekak. nikan wal pal daanawata wada mewage deyak beda ganna eka hodai
    Thanks :)
    ;):cool:

    වැලි ගොව්වා;14092536 said:
    SUPIRI aaaaaaaaaaa


    පැටියා;14092998 said:
    මැක්සා. 26 මටත් තරු 5හේ වෙඩිමක් තියනවා. :lol:
    එල අර ජොබ් වැඩේට මොකද උනේ? ඔයාව දකිද්දි තමා මට මතක් උනෙත්? :lol::sorry:

    Thanks Machan matath heta wedimak thiyanawa Cinnamon lake eke Ela Help eka!!!
    මේ විදියටම නැතුව අදහස අරගත්ත නම් ගොඩක් හොදයි. තෑන්ක්ස් කමෙන්ටුවට.

    good post bro.. sahenna watinawaaa..... 5+

    patta wedagath..
    mamath podi post ekak danma glasses gena..
    Hotel management karada??

    +4
    නෑ.. ගිහිල්ලම ඉගෙන ගත්ත ඒව. ;) Thx
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :eek:සුප් ගැන දන්නෙ නෑනෙ. මම බොන්න යන්නෙ නෑ. කන්න බැරිවෙනවනෙ. :( කොහෙ තියනවද කියල දන්නෙත් නෑ :no: තෑන්ක්ස් කමෙන්ටුවට.:lol:

    නැහැ මචන් සුප් එකට හොදට කන්න පුලුව්න වෙනවා, අනිත් එක සුප් එක තියෙනවා නම් එක නොගෙන ඉන්න එක හරිම අපරාධයක් ...සුප් එකක් ගනිද්දිත් තියෙනවා පොඩි පොඩ් සීන් .. උදාහරනයක් විදියට මම දැකලා තියෙනවා සුප් එකත් එක්ක දෙන පොඩි බන් එක සමහරු සුප් එකෙ පොගවලා කනවා... එහෙම කරන්න එපා.. සුප් එකටම දාන්න පොඩි බිස්කට් වගේ දේවල් තියෙනවා ගොඩක් වෙලාවට .., අර බන් එක හෙමිට බටර් ටිකක් ගාලා සුප් එක බොන ගමන්ම කන්න ඕනේ...:cool:

    තව එකක් සුප් එක ඉවර වෙන්න ලං වෙනකොට හරි අමාරුයිනේ බොන්න, ඉතින් කරන්න ඕනේ සුප් බොව්ල් එක තමන්ගේ පැත්තට විරුද්ධ පැත්තට ඇල කරලා අන්තිම ටික හැන්දට ගන්න එක... තව ඇති දන්න අය දාන්න..:yes::yes::yes:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    නැහැ මචන් සුප් එකට හොදට කන්න පුලුව්න වෙනවා, අනිත් එක සුප් එක තියෙනවා නම් එක නොගෙන ඉන්න එක හරිම අපරාධයක් ...සුප් එකක් ගනිද්දිත් තියෙනවා පොඩි පොඩ් සීන් .. උදාහරනයක් විදියට මම දැකලා තියෙනවා සුප් එකත් එක්ක දෙන පොඩි බන් එක සමහරු සුප් එකෙ පොගවලා කනවා... එහෙම කරන්න එපා.. සුප් එකටම දාන්න පොඩි බිස්කට් වගේ දේවල් තියෙනවාගොඩක් වෙලාවට .., අර බන් එක හෙමිට බටර් ටිකක් ගාලා සුප් එක බොන ගමන්ම කන්න ඕනේ...:cool:

    තව එකක් සුප් එක ඉවර වෙන්න ලං වෙනකොට හරි අමාරුයිනේ බොන්න, ඉතින් කරන්න ඕනේ සුප් බොව්ල් එක තමන්ගේ පැත්තට විරුද්ධ පැත්තට ඇල කරලා අන්තිම ටික හැන්දට ගන්න එක... තව ඇති දන්න අය දාන්න..:yes::yes::yes:
    Thank You! Weddings වල සුප් දෙනව අඩුයි නෙ. Normally Buffet වල නම් දෙනව. මොනා උනත් තෑන්ක්ස්

    godak wadagath machan....
    5+

    Ela kollekne..... supiri watina thred eka ban.. balanakotath kannama hithenawa....
    Rep +++
    තෑන්ක්ස් ;) පුලුවන් වෙලාවට රෙපක් එහෙම දෙන්නම්කෝ..