තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    නැහැ මචන් සුප් එකට හොදට කන්න පුලුව්න වෙනවා, අනිත් එක සුප් එක තියෙනවා නම් එක නොගෙන ඉන්න එක හරිම අපරාධයක් ...සුප් එකක් ගනිද්දිත් තියෙනවා පොඩි පොඩ් සීන් .. උදාහරනයක් විදියට මම දැකලා තියෙනවා සුප් එකත් එක්ක දෙන පොඩි බන් එක සමහරු සුප් එකෙ පොගවලා කනවා... එහෙම කරන්න එපා.. සුප් එකටම දාන්න පොඩි බිස්කට් වගේ දේවල් තියෙනවා ගොඩක් වෙලාවට .., අර බන් එක හෙමිට බටර් ටිකක් ගාලා සුප් එක බොන ගමන්ම කන්න ඕනේ...:cool:

    තව එකක් සුප් එක ඉවර වෙන්න ලං වෙනකොට හරි අමාරුයිනේ බොන්න, ඉතින් කරන්න ඕනේ සුප් බොව්ල් එක තමන්ගේ පැත්තට විරුද්ධ පැත්තට ඇල කරලා අන්තිම ටික හැන්දට ගන්න එක... තව ඇති දන්න අය දාන්න..:yes::yes::yes:

    මේකනම් ඇත්ත කොහොමද බන් සුප් එක බිව්වම වැඩිපුර බඩගිනි වෙන්නේ
    සුප් එක බිව්වම පස්සේ මාර බඩගින්නක් එනවා ඒහෙම වෙන්නේ මොකද ??

    හූඩ් එල post එකක් රේප්
     
    • Like
    Reactions: Hood

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    great job matchan
    :yes::yes::yes:

    elama thama

    ela thread eka :D


    ela machan.. nice post !! rep+

    thankzzzzz broooo...

    ela machan!
    Rep 4+

    ela.patta vidihata vistara karala thiyei.rep added++
    තෑන්ක්ස් ඔක්කොටම.. :cool:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මේකනම් ඇත්ත කොහොමද බන් සුප් එක බිව්වම වැඩිපුර බඩගිනි වෙන්නේ
    සුප් එක බිව්වම පස්සේ මාර බඩගින්නක් එනවා ඒහෙම වෙන්නේ මොකද ??

    හූඩ් එල post එකක් රේප්
    සුප් සීන් එක නම් වැඩිය වෙඩින්ග් සීන් වලට අදාල වෙන්නෙ නෑ. මම වැඩිය දන්නෙත් නෑ. Thanks! :D
     

    gepa

    Well-known member
  • එලකිරි මචං..හොඳට කෑවොත් ටික දවසක් රෙන්නේ නැතුව ඉඳලා වින්දනීය සුවඳකිං පාඩ යවන්ට පුලුවන් වෙයි නෙහ්.. රෙප්..එල ත්‍රේඩ් එක
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    machan dannawa nam oya loku loku companies wala AGM waladi hasirena widiya ganath dannako.
    ඒව නම් වැඩිය දන්නෙ නෑ.. :no:

    එලකිරි මචං..හොඳට කෑවොත් ටික දවසක් රෙන්නේ නැතුව ඉඳලා වින්දනීය සුවඳකිං පාඩ යවන්ට පුලුවන් වෙයි නෙහ්.. රෙප්..එල ත්‍රේඩ් එක
    :shocked: Thanks :cool: