තරු පළතුර

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    අද ගෙනාවේ Star Fruit හෙවත් අපි කවුරුත් දන්න කෑමරංගා රසවත් ලෙස පිලියෙල කරගන්නා ආකරයයි.
    අවශ්‍ය ද්‍රව්‍ය,
    1) කෑමරංගා ගෙඩි කිහිපයක්
    2) ලුණු
    3) මිරිස් කුඩු
    4) ගම්මිරිස් කුඩු.

    සාදාගන්නා ආකාරය.
    හොඳින් සෝදාගත් කෑමරංගා වල දෙපස කපා ඉවත් කරගෙන තරු හැඩැති කෑලි වලට කපාගන්න.
    ඉන්පසු අවශ්‍ය පරිදි ලුණු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු යොදා හොඳින් කළවම් කරගන්න.
    පිලිගන්වන්න.


    Source

    1717661517952.png
     
    Last edited: