ස්පැනිෂ් ප්‍රෝන් රයිස්

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    915.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය :
    • බාස්මතී හාල් ග්‍රෑම් 250
    • තක්කාලි ගෙඩි 2
    • තම්බාගත් ඉස්සන් ග්‍රෑම් 100
    • ළුෑනූ කොළ (හීනියට කපා) ග්‍රෑම් 50
    • හීනියට කපාගත් ළුෑනූ මේස හැඳි 4
    • ෂ්‍රිම්ප් සෝස් මේස හැඳි 1
    • චිලි ඇන්ඩ් ගාලික් සෝස් මේස හැඳි 1
    • මාමයිටි මේස හැඳි 1
    • ලුණූ, ගම්මිරිස්. කෑලි මිරිස් රස අනූව
    • සූදු ළුෑනූ (හීනියට කපාගත්) මේස හැඳි 2
    • තයිම් කොළ තේ හැඳි 1/2
    • කෝන් තෙල් මේස හැඳි 6
    සාදන ක්‍රමය :

    පළමූව බාස්මතී සහල්වලට මාමයිටි හා ලුණූ තේ හැන්ඳක් දමා වතුර ද දමා පිසගන්න. ඉන්පසූ භාජනයකට තෙල් දමා රත්වන විට සූදු ළුෑනූ, ළුෑනූ, තක්කාලි දමා බැදගන්න. ඉන්පසූ එයට තම්බාගත් ඉස්සන් ෂ්‍රිම්ප් සෝස්, චිලී ඇන්ඩ් ගාලික් සෝස්, ලුණූ, ගම්මිරිස්, කෑලි මිරිස් ඇතුලු අනෙකුත් ද්‍රව්‍යයන් දමා හොඳින් බැදගන්න. අවසානයේදී පිසගත් බත් දමා කලවම් කරන්න.

    More Recipes
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    කාලෙකින් මාමයිට් ගත්තෙ නෑ. පහුගිය කාලෙම මුන් කාලක් වත් පුරවන්නෙ නැතුවනෙ එව්වෙ. දැන් ෆුල් එවනවද?