ඉස්සර B.C 2000 කටත් කලින් තිබ්බ ඊජිප්තු ශිෂ්ටාචාරේ ඉදන් තරු රටා භාවිතෙට අරන් තියෙනවා නේද .ඊජිප්තු චිත්‍ර සටහන් අනන් මනම් බලද්දීනම් අමුතු ශක්ති ප්‍රභවත් ඒවාට සම්බන්දයි වගේ පේනවා .මට මේක කතා කරන්න හිතුනේ අසසින් ක්‍රිඩ් origin ගේම් එක ගහන්න ගිහින් .උබල ඕවා ගැන වැඩි දේවල් හොයලා තියෙනවද ? දන්න දේවල් මොනවාද ?

