තරු රටා

Emios

Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    ඔය මරුන තරු සීන් එකනම් මන් අහල තියෙනවා .එහෙනම් ඊජිප්තු වගේ ශිෂ්ටචරේක චිත්‍ර ,තාක්ෂණ හිතේ මවා ගත්ත ඒවාද ?
    podi kalekata.Oya tharu nattatama nethi wetcha dawasaka owa invalid wenawane
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මම කියවල තියෙනව ඔය අහසෙ තියෙන තරු තුනක් අතර තියෙන දුරෙයි ඊජිප්තුවෙ පිරමීඩ තුනක් අතරෙ තියෙන දුරෙයි ලංකාවෙ රුවන්වැලිසෑයෙයි තවත් මොනවද චෛත්‍ය දෙකකුයි අතරෙ තියෙන දුරෙයි අනුපාත හරියටම සමානයිලු.තේරුනාද දන්නෑ.
    තේරුණා .තාම කවුරුත් දන්නේ නෑ නේද ඇයි එහෙම හදන්න හේතුව කියලා ?
    එක ශක්තිය සම්බන්දයක් තියනවද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    එහෙම උලට හැදුවම විශ්ව ශක්තිය එතනට ඇදිල එන සීන් එකක් තියනව මං හිතන්නෙ

    උබද හැදුවෙ මේක?
    ------ Post added on May 16, 2022 at 9:29 PM
    මට හිතෙන්නෙ නන් ශිශ්ටාචාර අතර සම්බන්දතාවක් තිබුනා කියලා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    podi kalekata.Oya tharu nattatama nethi wetcha dawasaka owa invalid wenawane
    ඒකද දන්නෙත් නෑ ඒවගේ තක්ශනේ දැන් යට ගිහින් ඇත්තෙත්

    මට හිතෙන්නෙ නන් ශිශ්ටාචාර අතර සම්බන්දතාවක් තිබුනා කියලා
    අන්න ඒක තමා බන් .එක එක බලශක්ති ලින්ක් කර ගන්න ශිෂ්ටාචාර අතරේ දැනුම බෙදා ගන්න ඇති කියලා මටත් හිතුනා
    ------ Post added on May 16, 2022 at 10:13 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    තේරුණා .තාම කවුරුත් දන්නේ නෑ නේද ඇයි එහෙම හදන්න හේතුව කියලා ?
    එක ශක්තිය සම්බන්දයක් තියනවද දන්නේ නෑ
    Owa wisadala ivarai saar

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉස්කෝලෙ යන කාලෙ අහස දිහා බලන් තරු රටා හොයනවා. ඒ කාලෙ 🥰
    ඔයා තරු රටා හෙව්වේ කොයි කාලෙ වගේ ද🙄
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔයා තරු රටා හෙව්වේ කොයි කාලෙ වගේ ද🙄
    එකටනම් කාල වකවානුවක් නෑ නේද .ඊජිප්තු ශිෂ්ටචරෙත් ඒක ප්‍රවෝජනෙට ගත්තා කියන්නේ B .C 2000 කට කලින්
     
    • Like
    Reactions: magix

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    උබ දන්න තරමින් මෙයා කියන්නේ ඇත්තද ? එයා ලංකාවේ අය ගැන ගොඩක් ඉහලින් කතා කරනවා
    Pyramid eke 3/1 position ekedi shunya wenawa.ewa dan godak test karala tiyenawa.pyramid ekak hadala 3/1 positon ekedi apple ekak tiboth narak wenne ne masa ganakata
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එකටනම් කාල වකවානුවක් නෑ නේද .ඊජිප්තු ශිෂ්ටචරෙත් ඒක ප්‍රවෝජනෙට ගත්තා කියන්නේ B .C 2000 කට කලින්
    නැහැ මචං එයා ඉස්කෝලේ යන කාලේ ලු තරු රටා හෙව්වා කියන්නේ . මම මේ කටින් අල්ලා ගන්න හැදුවේ ඉස්කෝලේ ගිය අවුරුද්ද බං 🤩
     
    • Haha
    Reactions: Geshi95

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Pyramid eke 3/1 position ekedi shunya wenawa.ewa dan godak test karala tiyenawa.pyramid ekak hadala 3/1 positon ekedi apple ekak tiboth narak wenne ne masa ganakata
    ඒකට හේතුව පොසිෂන් එකද? ඉතින් මායාවක් නෙවේනෙ එහෙම බලද්දී
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    නැහැ මචං එයා ඉස්කෝලේ යන කාලේ ලු තරු රටා හෙව්වා කියන්නේ . මම මේ කටින් අල්ලා ගන්න හැදුවේ ඉස්කෝලේ ගිය අවුරුද්ද බං 🤩
    :D

    Illusion thama reality eka.but illusion is real for us
    උබ හෙව්වේ නැද්ද ඒ පොසිශන් එකේදි ඒ ඇතුලේ බලපාන්නේ මොන වගේ දෙයක්ද කියලා?
    ------ Post added on May 16, 2022 at 10:43 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    :D

    උබ හෙව්වේ නැද්ද ඒ පොසිශන් එකේදි ඒ ඇතුලේ බලපාන්නේ මොන වගේ දෙයක්ද කියලා?
    ------ Post added on May 16, 2022 at 10:43 PM
    Eternel truth/shunya/visha shakthi you name it.ultimatley empty
    432 htz.aum

    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Eternel truth/shunya/visha shakthi you name it.ultimatley empty
    432 htz.aum
    ශුන්‍ය කියලානම් හිතන්න බෑ.මොකද්ද ශුන්‍ය ගැන තියන විද්‍යාව?