තරු රටා

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    අම්මෝ වෙඩි බෙහෙත් අරන් මොනවාද හැදුවේ ? උබත් ගොඩක් ඒවා ට්‍රයි කරලා නේ .කොහොමද හිඩන් බ්ලේඩ් එක හැදුවේ ?

    උබ ගාව තියෙනවද පොත ?
    ------ Post added on May 16, 2022 at 9:57 PM

    හා ඒවා වේව් කියමුකෝ .ඒ වේව් වලට අදාල රටා නිකන්ම රටා කියලද කියන්නේ ?
    ------ Post added on May 16, 2022 at 9:59 PM
    gun wage gadgets. godak ewwa fail bn. fun ekata test karana kare.
    hidden blade kiwwata blade ekak newe yakada ulak wage ekak. eliyata enawa witharayi game eke wage auto athulata yanne na :D
    internet eke tibba blueprints balala haduwe.

    ඔය මරුන තරු සීන් එකනම් මන් අහල තියෙනවා .එහෙනම් ඊජිප්තු වගේ ශිෂ්ටචරේක චිත්‍ර ,තාක්ෂණ හිතේ මවා ගත්ත ඒවාද ?
    meka balahan. light eka travel karannath time ekak yanwa. apita pena godak stars wala light eka awurudu billions gaanakata kalin apu light rays

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    ශුන්‍ය කියලා උබ විශ්වාස කරනවද.ඔය කියන විදියට ලෝකේ ද්විමාන වෙන්න එපැයි
    Duwimana thama

    Tuned to A.432htz.aum

    ------ Post added on May 16, 2022 at 10:56 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    gun wage gadgets. godak ewwa fail bn. fun ekata test karana kare.
    hidden blade kiwwata blade ekak newe yakada ulak wage ekak. eliyata enawa witharayi game eke wage auto athulata yanne na :D
    internet eke tibba blueprints balala haduwe.

    meka balahan. light eka travel karannath time ekak yanwa. apita pena godak stars wala light eka awurudu billions gaanakata kalin apu light rays

    මමත් ඒ වගේ ඒවා ට්‍රයි කරනවා.ගන් හදන්න බෑ අහු උනොත් කියලා . ශාප් අයිටම් නම් මරු.දැන් හදලා තියෙන එකත් පට්ට.

    ඔය කියන කාලේ වෙනම තරු රටා තිබ්බා වෙන්නත් පුළුවන් නේද බං

    Duwimana thama

    Tuned to A.432htz.aum

    ------ Post added on May 16, 2022 at 10:56 PM

    ද්විමාන වෙන්න බැනේ. පේන දේ විතරක් නෙවේනේ .ඉතින් ද්විමාන නම් ආකිමිඩීස් නියමත් බොරු වෙන්න ඕනේ

    පිරමීඩ ඇතුලේ පරීක්ෂණ නියමයි
    ------ Post added on May 16, 2022 at 11:02 PM
     
    Last edited:
    • Love
    Reactions: nidarsha91

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    මමත් ඒ වගේ ඒවා ට්‍රයි කරනවා.ගන් හදන්න බෑ අහු උනොත් කියලා . ශාප් අයිටම් නම් මරු.දැන් හදලා තියෙන එකත් පට්ට.

    ඔය කියන කාලේ වෙනම තරු රටා තිබ්බා වෙන්නත් පුළුවන් නේද බං
    ow lankawe sure na ne. mamath okkoma wisi kare ekayi. knife eka withrayi ithuru.

    loku wenasak tiyenna nathuwa athi bn. pyramid hadala tiyenne 5000 years ago wage ne. universe eke time ekakth ekka gaththahama oka podi time ekak.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ow lankawe sure na ne. mamath okkoma wisi kare ekayi. knife eka withrayi ithuru.

    loku wenasak tiyenna nathuwa athi bn. pyramid hadala tiyenne 5000 years ago wage ne. universe eke time ekakth ekka gaththahama oka podi time ekak.
    ඔව්.ඔය කියන විදියට බිලියන ගණන් වලින් ගණන් තියෙන්නේ කාලේ
     
    nidarsha91

    Well-known member
  • View attachment 171613
    මෙන්න black flag ගහලා හදපු එක :D

    ඒක ආසම විෂයක් නේද කාගේත්
    ------ Post added on May 16, 2022 at 9:26 PM
    My goodness man. Uba yakekne ban. Niyama wada kaarayek ban uba. Sathutui wagema aadambarai !

    Samahara stars marila godak kal.tama eliya travel karana hinda apita tiyenawa wage penawa.rata api hadagattu ewa
    Peeeenawa kiyanne e radiations thaaaama apita enawaaa emio. effect eka nathi welaaa na.

    hariyatama api kalan jeevitha wala marunta ewage karapu pin paw api ekkama enawa wage.
    ------ Post added on May 17, 2022 at 3:07 PM
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ආසයි මටත්
    මාත් බං :love:
    දන්න දේවල් කියන්න

    My goodness man. Uba yakekne ban. Niyama wada kaarayek ban uba. Sathutui wagema aadambarai !

    Peeeenawa kiyanne e radiations thaaaama apita enawaaa emio. effect eka nathi welaaa na.

    hariyatama api kalan jeevitha wala marunta ewage karapu pin paw api ekkama enawa wage.
    ------ Post added on May 17, 2022 at 3:07 PM
    තැන්ක්ස් බ්‍රෝ...
    එකේ ප්‍රභවය නැති උනාට ආලෝක ශක්තිය ඉතුරුයි.ඒත් ඒවා ආලෝක තරංග විතරනේ.
    ------ Post added on May 17, 2022 at 7:19 PM
     
    nidarsha91

    Well-known member
  • දන්න දේවල් කියන්න

    තැන්ක්ස් බ්‍රෝ...
    එකේ ප්‍රභවය නැති උනාට ආලෝක ශක්තිය ඉතුරුයි.ඒත් ඒවා ආලෝක තරංග විතරනේ.
    ------ Post added on May 17, 2022 at 7:19 PM
    ආලෝක තරංග තමයි වැදගත්ම මචන්. හරියට ආලෝක පූජාව වගේ.