තලගොයා~කබරගොයා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තලගොයා~කබරගොයා

    0lqx6xQ.png


    apOSEmO.png


    Thalagoya-Kabaragoya-Sinhala-e1458266927382.png


    oT4ZTXX.png


    33-2.jpg


    jttNfwN.png


    XGJOiih.png

    PeNec6N.png


    http://sinhala.roar.lk/environment-wildlife/thalagoya-vs-kabaragoya/
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    බල්ලට බයේ ගස් නගින එක තමයි බලන්ඩ ආතල්ම වැඩේ...:rofl: තෑන්ක්ස් මචන්.tfs.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්පට සිරි, sory වෙන්න ඕන උඹට කබරයා කිව්වා කියල හිතුනනම්,
    කමක් නැ Cute කිව්වේ උඹට කියල හිත ගනින්කෝ:P

    තෑන්ක්ස් තෑන්ක්ස්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Good info. මට උං දෙන්න වෙන් කරලා හොයාගන්න බැරිව හිටියේ හරියටම.

    එකපාරක් අපේ ගෙදර මාළු ටැංකිය අස් කරන කොට එකේ වහලේ ගලවලා බිත්තියක හේත්තු කරල තිබ්බ.
    තලගොයෙක් බිත්තියේ නගින්න try කරලා ටැංකියේ වහලේ පෙරළාගෙන බෙල්ලටම වැටිලා කැපිලා මළා.
    වුව බේරාගන්න try කරා හරි ගියේ නැහැ.

    පස්සෙ අපේ ගෙදර උං මස් කරලා කෑවා :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good info. මට උං දෙන්න වෙන් කරලා හොයාගන්න බැරිව හිටියේ හරියටම.

    එකපාරක් අපේ ගෙදර මාළු ටැංකිය අස් කරන කොට එකේ වහලේ ගලවලා බිත්තියක හේත්තු කරල තිබ්බ.
    තලගොයෙක් බිත්තියේ නගින්න try කරලා ටැංකියේ වහලේ පෙරළාගෙන බෙල්ලටම වැටිලා කැපිලා මළා.
    වුව බේරාගන්න try කරා හරි ගියේ නැහැ.

    පස්සෙ අපේ ගෙදර උං මස් කරලා කෑවා :dull:

    :baffled::baffled: