නමක් නැතුවට කමක් නෑ.
අප්පට සිරි, sory වෙන්න ඕන උඹට කබරයා කිව්වා කියල හිතුනනම්,
කමක් නැ Cute කිව්වේ උඹට කියල හිත ගනින්කෝ

Good info. මට උං දෙන්න වෙන් කරලා හොයාගන්න බැරිව හිටියේ හරියටම.
එකපාරක් අපේ ගෙදර මාළු ටැංකිය අස් කරන කොට එකේ වහලේ ගලවලා බිත්තියක හේත්තු කරල තිබ්බ.
තලගොයෙක් බිත්තියේ නගින්න try කරලා ටැංකියේ වහලේ පෙරළාගෙන බෙල්ලටම වැටිලා කැපිලා මළා.
වුව බේරාගන්න try කරා හරි ගියේ නැහැ.
පස්සෙ අපේ ගෙදර උං මස් කරලා කෑවා![]()

