තලගොයි ප්‍රශ්නෙට විසඳුමක්?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    සිවිලිමේ තලගොයි ඉන්නවා. මුලින් එකා දෙන්නා ඉන්නකොට ඉන්න දුන්නා උන් ඉන්නකොට මීයො එන්නෑ කියලා. දැන් උන් පවුල් පිටින් පදින්චිවෙලා. මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න.
     
    • Like
    Reactions: johnyh and D_Mad

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    උන් ඇතුලට එන තැන් බලල cover කරන්න... අපෙත් ඔය සීන් එක උනා .. කොටු දැල් ගැහුවා ....
     
    • Like
    Reactions: Nawwas and NRTG

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    apeth wahalei siwilimai athare set ekak hitiya. un tika eliyata giya welawak balala simnethi walin openeing okkoma wahiwa. inna welawaka nm wahanna epa athule marila gandassare ei
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉස්සර නම් අපේ ගමේ ගෙවල් වල තලගොයි මස් කෑවා. මරපු තලගොයා එල්ලලා කොට් එක වගේ හම අයින් කරලා කෑලි කපලා උයනවා.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    මචන් මටත් ඔය කේස් එක තියෙනව. උන් හරියටම උදේ 8.10 වගේ වෙනකොට හැමදාම සිවිලිම අස්සට රිංගනවා. මචන් අපේ ගෙදර නම් ඔකුන් වහලෙට බඩගාන්නේ බිත්ති දෙකක මුල්ලකින්. බිත්තිදෙක බදාගෙන තමයි උඩට නගින්නෙ. මම එතනට අලුමිනියම් තහඩුවක් නවලා ගැහැවුවා ටිකක් උඩට වෙන්න බිත්ති දෙකම අහුවෙන විදිහට. එතකොට සතා ඇවිත් ඇලුමිනියම් තහඩුව තියෙන හරියෙන් උඩට එන්න බැරව යනවා. බදලා අල්ල ගන්න හැදුවට අල්ලන්න බැ ලිස්සනවා. උබට මම කියපු දේ තේරුනේ නැත්නම් කියපන් මම පොටො එකක් දාන්නම්
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    තලගොයි පට්ට ‍මුසලයි බන් ගෙල් වලට, මරන්නේ නැතුව එළවගන්න බලන්න.
     
    • Wow
    Reactions: silentsahan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඉස්සර නම් අපේ ගමේ ගෙවල් වල තලගොයි මස් කෑවා. මරපු තලගොයා එල්ලලා කොට් එක වගේ හම අයින් කරලා කෑලි කපලා උයනවා.
    ගම දබානේද ?
     
    • Haha
    Reactions: gayanela

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    බැදපු තුනපහ වැඩිපුර දාල හදල දුන්නොත් එපා කියයි... තලගොයෙක්බේතක හොයාගන්න නැති වෙනවා
    ඉස්සර නම් අපේ ගමේ ගෙවල් වල තලගොයි මස් කෑවා. මරපු තලගොයා එල්ලලා කොට් එක වගේ හම අයින් කරලා කෑලි කපලා උයනවා.

    තලගොයා සුද්ද කරන්න ටෙක්නික් එකක තියනවාලු නේද
    මම අහලා තියන විදියට මොකක් හරි කෑල්ලක් තියනවා කැවුනොත් විසවෙන්න පුලුවන්, ඇත්තද බොරුද දන්නෙ නැහැ. ඒ කෑල්ල අයින් කරලා දාන්න ඕනිලු නේද කනවා නං
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    තලගොයා ගේ ඇඟිලි හරිම හයියයි. I saw a video කොමාන්ඩෝ ට්‍රේනින් එකක දී තාප්පෙකට විසිකරපු තලගොයෙක් ට ළනුවක් ගැට ගහලා එකෙක් එල්ලිලා නගිනවා. ඒත් අරූ බිත්තියේ එල්ලිලා ඉන්නවා. ඇඟට පැන්නොත් උගේ නියපොතු වලින් හම කඩාගෙන අල්ලගන්නේ. මාරාන්තිකයි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    තලගොයා ගේ ඇඟිලි හරිම හයියයි. I saw a video කොමාන්ඩෝ ට්‍රේනින් එකක දී තාප්පෙකට විසිකරපු තලගොයෙක් ට ළනුවක් ගැට ගහලා එකෙක් එල්ලිලා නගිනවා. ඒත් අරූ බිත්තියේ එල්ලිලා ඉන්නවා. ඇඟට පැන්නොත් උගේ නියපොතු වලින් හම කඩාගෙන අල්ලගන්නේ. මාරාන්තිකයි.
    උබට තලගොයා පේන්නේ ඩයිනොසරයෙක් විදියටද බන් ?? අනිත් එක උ අහන්නේ සිවිලිමේ ඉන්න තලගොයා එලව ගන්න හැටි මිසක් තලගොයාගේ වීර ක්‍රියා ගැන නෙමෙයි. තු නොදකින් !!
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නැට්ටෙන් අල්ලලා කවරයකට දාලා කැලැවකට ගිහින් දාපන්..
    උන් රින්ගන තැන් Cover කරපන්