සිවිලිමේ තලගොයි ඉන්නවා. මුලින් එකා දෙන්නා ඉන්නකොට ඉන්න දුන්නා උන් ඉන්නකොට මීයො එන්නෑ කියලා. දැන් උන් පවුල් පිටින් පදින්චිවෙලා. මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න.
අනුර කුමාර දිසානායක ගේ දේශපාන කතාවක් දාපන් රේඩියෝ එකේ ඕකුන් දුවනවා![]()
ගම දබානේද ?ඉස්සර නම් අපේ ගමේ ගෙවල් වල තලගොයි මස් කෑවා. මරපු තලගොයා එල්ලලා කොට් එක වගේ හම අයින් කරලා කෑලි කපලා උයනවා.
බැදපු තුනපහ වැඩිපුර දාල හදල දුන්නොත් එපා කියයි... තලගොයෙක්බේතක හොයාගන්න නැති වෙනවා
ඉස්සර නම් අපේ ගමේ ගෙවල් වල තලගොයි මස් කෑවා. මරපු තලගොයා එල්ලලා කොට් එක වගේ හම අයින් කරලා කෑලි කපලා උයනවා.
උබට තලගොයා පේන්නේ ඩයිනොසරයෙක් විදියටද බන් ?? අනිත් එක උ අහන්නේ සිවිලිමේ ඉන්න තලගොයා එලව ගන්න හැටි මිසක් තලගොයාගේ වීර ක්‍රියා ගැන නෙමෙයි. තු නොදකින් !!තලගොයා ගේ ඇඟිලි හරිම හයියයි. I saw a video කොමාන්ඩෝ ට්‍රේනින් එකක දී තාප්පෙකට විසිකරපු තලගොයෙක් ට ළනුවක් ගැට ගහලා එකෙක් එල්ලිලා නගිනවා. ඒත් අරූ බිත්තියේ එල්ලිලා ඉන්නවා. ඇඟට පැන්නොත් උගේ නියපොතු වලින් හම කඩාගෙන අල්ලගන්නේ. මාරාන්තිකයි.