තලතා Mic drop ##@@@@

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 3% පැවැති ජාතික ජනබලවේගය අද පුලුල් ශක්තිමත් සංවිදානයක් වේලා. සජිත්, රනිල් වෙන්වෙලා දිනන්න බැ. ඔක්කොම එකතු වෙන්න ඔනේ. නැත්තම් දිනන එක කෙසේ වෙතත් පරාජ වෙලා සියලු දෙනාට දේශපාලනයේ සියදිවි නසාගන්න වෙන්නේ.
    - තලතා අතුකොරල -
    https://fb.watch/u5m4HfBO3E/
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,099
    113
    🔴 3% පැවැති ජාතික ජනබලවේගය අද පුලුල් ශක්තිමත් සංවිදානයක් වේලා. සජිත්, රනිල් වෙන්වෙලා දිනන්න බැ. ඔක්කොම එකතු වෙන්න ඔනේ. නැත්තම් දිනන එක කෙසේ වෙතත් පරාජ වෙලා සියලු දෙනාට දේශපාලනයේ සියදිවි නසාගන්න වෙන්නේ.
    - තලතා අතුකොරල -
    @netudara අපි දැන් mk? :unsure:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    🔴 3% පැවැති ජාතික ජනබලවේගය අද පුලුල් ශක්තිමත් සංවිදානයක් වේලා. සජිත්, රනිල් වෙන්වෙලා දිනන්න බැ. ඔක්කොම එකතු වෙන්න ඔනේ. නැත්තම් දිනන එක කෙසේ වෙතත් පරාජ වෙලා සියලු දෙනාට දේශපාලනයේ සියදිවි නසාගන්න වෙන්නේ.
    - තලතා අතුකොරල -

    me ganita terana de meke anik ayata terenawa nam goda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    තලතා අපේ පක්ෂය අපේ පක්ෂය කියල කියන්නෙ එජාපයට. මව් පක්ෂය කියලත් කියනවා. සජබේ ඇතුලෙ හැන්ගිලා ඉන්න/හිටපු අයගෙ තිත්ත ඇත්ත ඕකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,035
    76,535
    113
    🔴 3% පැවැති ජාතික ජනබලවේගය අද පුලුල් ශක්තිමත් සංවිදානයක් වේලා. සජිත්, රනිල් වෙන්වෙලා දිනන්න බැ. ඔක්කොම එකතු වෙන්න ඔනේ. නැත්තම් දිනන එක කෙසේ වෙතත් පරාජ වෙලා සියලු දෙනාට දේශපාලනයේ සියදිවි නසාගන්න වෙන්නේ.
    - තලතා අතුකොරල -
    https://fb.watch/u5m4HfBO3E/

    තලතා අපේ පක්ෂය අපේ පක්ෂය කියල කියන්නෙ එජාපයට. මව් පක්ෂය කියලත් කියනවා. සජබේ ඇතුලෙ හැන්ගිලා ඉන්න/හිටපු අයගෙ තිත්ත ඇත්ත ඕකයි.

    මේ ගැනි කියන්නෙ නිකන් ගොන් ආතල් නොගෙන කබ්බො ෆොර්ම් නොකර එකතු වෙලා ඉල්ලපන් කියලා. ඉතින් ඕකනෙ යකො අපිත් කිව්වේ මෙච්චරකල්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    6romdGR.png

    තලතාගේ පූසා මල්ලෙන් එළියට පැන්නා...
    හඃ... හඃ..... හා......
    සජියගෙ ජනතා මනාපය රනිලගෙ කරේ එල්ලන්න හදන්නෙ...
    ​
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,719
    5,560
    113
    metanin penawa munta power eka oni survive wenna misak ratak diyunu karanna nemei
    mun 2015-2019 anduwak kalane me okkoma ekathu wela

    2024 ayeth munta dila 2029 ayeth namal denna wenne :D
    e asse mokak hari crisis apu gaman polim wala laginna balanna inna tiyenne
    Exactly, We Have To Put To End 76 Years Insane Fucking Political Cycle. Now or Never.
    They Already Prove They Don't Have Single Reason To Develop Country, Other than Survive with Gajamithuru Waraprasada
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    🔴 3% පැවැති ජාතික ජනබලවේගය අද පුලුල් ශක්තිමත් සංවිදානයක් වේලා. සජිත්, රනිල් වෙන්වෙලා දිනන්න බැ. ඔක්කොම එකතු වෙන්න ඔනේ. නැත්තම් දිනන එක කෙසේ වෙතත් පරාජ වෙලා සියලු දෙනාට දේශපාලනයේ සියදිවි නසාගන්න වෙන්නේ.
    - තලතා අතුකොරල -
    https://fb.watch/u5m4HfBO3E/

    මේ පාර පැරදුනොත් අපි සියලු දෙනාටම දේශපාලන සියදිවි නසා ගැනීමක්! :baffled:
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,631
    3,296
    113
    "මේ පාර මාලිමාවට පැරදුනොත් අපි සියල්ල සිය දිවි නසාගත්තා වාගේ" - තලතා
     
    • Like
    Reactions: yapa100

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,750
    8,471
    113
    තලතා අයින් උනා කියලා පත්තිනි අම්මෙක් නම් නෙවේ. රට ගිය මිනිස්සුන්ගේ සල්ලි හොරා කැවා කියලා ප්‍රසිද්දියි