කෙළවල්ලා..yellow fin කියන්නේ මොන මාලුවද?ලංකාවේ නම?

Mama yellow fin export karanawa European markets walata man ahala nae ape sailfish 1 - 10 ton daily export karanawa kiyala
අවුලක් නැත්නම් කියන්න පුලුවන්ද අයියෙ..
මුලින්ම පටන් ගන්නව නම් කීයක් විතර වියදම් කරන්න වෙයිද...
Isselama export karaddi hoda buyers hoya ganna USA inne godak horu , Japanese market eka godak yanne sashimi quality Japanese horu nemai ape malu live auctions wala yana widiya apita apita feedback enawa but ape malu sashimi quality ganna amarui mokada ape boats ice dala gena nisa..sashimi quality kiyanne maluwa chill water dan ena eka..
EU GSP+ thiyena nisa eu market thamai hoda..lankawe GSP quota wadi Maldives dila thiyena ekata wada ae nisa maldives fish expoter ekka JV yanna lankawata genalla re-export karanna ethanadhi thamunta loku investment karanna oni nae n less risk..
Man oya kiwe yellowfin export karanna hithanawa nam patan ganna hodama widiya
මොඩ නූගත් ගොං බයියෝ ටිකක් FB page කරන්න අරගෙන වඳුරන්ට දැලි පිහි අහුවුනා වගේ
අනික මම මේක දැම්මේ දේශපාලනයක් නිසා නෙමෙයි.මම තලපත් මාළු වලට ආස නිසා.
Reexport karanawa qwe process karala iwara karapu product eka meheta genath export karana eka da neththam fish aran awith mehe process karala export karana eka da..
Aus wala market eka Kohoma da
මොඩ නූගත් ගොං බයියෝ ටිකක් FB page කරන්න අරගෙන වඳුරන්ට දැලි පිහි අහුවුනා වගේ
මොනා උනත් UNP කාරයෙක් පල්ලෙවත්ත සෑර්ට සපෝර්ට් කරන එක වටිනවා.

Gill n gut karala export karanne australia market gana mata idea nae
කෙළවල්ලා..
බ්ලු ෆින් එකෙක් හොයා ගනින්.. උඔ කොටිපතියෙක්...එක මාළුවට
![]()

ෆේස්බුක් ඒකෙ අමන පේජ්කාරයෝ දාන රෙද්දවල් ෂුවර් නැති නිසා කොමෙන්ට් කිරීමෙන් වැලකි සිටිමි.



ෆේස්බුක් ඒකෙ අමන පේජ්කාරයෝ දාන රෙද්දවල් ෂුවර් නැති නිසා කොමෙන්ට් කිරීමෙන් වැලකි සිටිමි.




