කොටුව ශාන්ත ජෝන් එකේ බලපන්![]()
හහා

එතන මිනිස්සු කියනවලු ඊයෙ රෑ 10.00වි විතර කට්ටියක් ඇවිල්ලා ලොරියක දගෙන ගියා කියලා!!


කොටුව ශාන්ත ජෝන් එකේ බලපන්![]()



ela ela jeffa!!!
game neti wela balaganna kramayak selassuwata sthuthi!

අපිට කොහෙද ඔය ලොකු ලොකු එවා...
මේවා ගත්තෙ iPhone එකකින්...![]()


me iphone eka made by china da??![]()
.
අපරාදේ පිහදාලා ගහන්න තිබ්බේ....හැබැයි මම හිතන්නෑ ඔවායින් එකක් තිබුනට වැඩැක් වෙයි කියලා.. මොකෝ මම අහගෙන ඔය වගේ එකක් ගෙනාපු එකෙක් කියනවා, "මේකෙ වැඩැක් නෑ, ෆ්ලෑෂ් එක වදිනකොට දිලිසෙනවා. මූ තෙමිලානෙ, නැත්තන් ගොඩ!!"![]()
අපිට කොහෙද ඔය ලොකු ලොකු එවා...
මේවා ගත්තෙ iPhone එකකින්...![]()




ammatasiri senaga
thal mahata mokada kalee mas kalada ?


