තලමහෙක් ගොඩගහලා !!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    කොටුව ශාන්ත ජෝන් එකේ බලපන් ;)

    හහා :lol:
    එතන මිනිස්සු කියනවලු ඊයෙ රෑ 10.00වි විතර කට්ටියක් ඇවිල්ලා ලොරියක දගෙන ගියා කියලා!!
    :shocked::shocked:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    me iphone eka made by china da?? :lol::lol:

    ඔව් මේක(1600‍‍‍x1200) ගත්තෙ chinies එකකින් තමා.... :P.

    img5168le.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැබැයි මම හිතන්නෑ ඔවායින් එකක් තිබුනට වැඩැක් වෙයි කියලා.. මොකෝ මම අහගෙන ඔය වගේ එකක් ගෙනාපු එකෙක් කියනවා, "මේකෙ වැඩැක් නෑ, ෆ්ලෑෂ් එක වදිනකොට දිලිසෙනවා. මූ තෙමිලානෙ, නැත්තන් ගොඩ!!" :P:P:P
    අපරාදේ පිහදාලා ගහන්න තිබ්බේ....
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    අපිට කොහෙද ඔය ලොකු ලොකු එවා... :P:P:P
    මේවා ගත්තෙ iPhone එකකින්...
    :oo::oo::oo:

    ammata siri dawas kathawa... ha ha ha.. Iphone api dakalawath na ban api nan 5800 wage podi phone use karanne...:lol::lol::lol::lol:
     

    ud473

    Member
    Feb 28, 2010
    50
    1
    0
    yako.... weralata awanam ekawa godata adala hariyanawada ? ekawa aya gaburu muhudata ne geniyanna ona