තලවතුගොඩ ඉඩම් ගැන අදහස්

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    තලවතුගොඩ සිOහයා... @Solo Rider

    @Solo Rider mcn meyata thama e paththe 75% k ma idam aithi poddak kata krala

    balnna aniwa udaw krai

    thalawathugoda kotipathiya kiwwwaama ona knk dnwa meyawa

    @Solo Rider පර්චස් 7 8 ගේමක් ද බං.. මෙන්න මේ කොලූට ලියල දාපං

    65 කිව්වෙ ලක්ශ?
    ------ Post added on Jun 20, 2021 at 8:42 AM
    තලවතුගොඩ පම්කයා @Solo Rider :love:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,192
    113
    33
    ෆින්ලන්ඩ්
    පොල්වත්තේ කොහෙද බං හොල්මන් කේස් තියෙන්නේ?
    Pannipitiya - Borella Road eke aluthen dapu foodcity eka gawa edun IOC shade eka gawata wenakun. issarama geniyek ge seen ekuk tibbe danna widiyata.
    den num seen goduk tiyanawa kiyanawa. COVID walata kaling sathi yata mokak hari accident aekuk oya hariye tiyanawa mai.

    masekata 2k wath marenawa ae accident walin. masekta 7 k marenawa kiyanne. oya maseta 7 kathawa num aethtada boruda danne nehe.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Polwatta paththe holman case thiyenawa kiyala kiyanawa

    ලාබයි නම් එහෛම හරි මම නම් ගන්නවා. හොල්මන් මට පුරුදුයි. දන්න ඉඩම් ඇත්නම් කියන්න. හොල්මන් ඉන්න ඒවා විශේෂයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    ලාබයි නම් එහෛම හරි මම නම් ගන්නවා. හොල්මන් මට පුරුදුයි. දන්න ඉඩම් ඇත්නම් කියන්න. හොල්මන් ඉන්න ඒවා විශේෂයි.
    Sirawata ... aduwata denonam sohanak hari godakarala ganna beriye oya hariyen:baffled:
     
    • Like
    Reactions: CondomWisdom

    buu

    Active member
  • Nov 15, 2018
    278
    204
    43
    aduwata ganna puluwan nam holman aulak nehe, den inna hariye wate inna un holman walata wada chora
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Apoo ohoma inna puliwanda
    Aduma 20 ph wath balahan
    ලොකු ඒවා හොයන්න අමාරුයි බන්, ගොඩක් ඉන්නේ land sale කාරයෝ 6-7 පොඩි කෑලි විකුණන අය. නැතත් බන් පර්ච් එකක් ලක්ෂ 15-20 අතර යන්නේ, 20ක් ගන්න තරම් සල්ලියක් නැහැ.

    Thalawathugoda kivvata ganna wenne town eke idan 2km wage atha hokandara lands.anith okoma wage gihilla.
    ඔව් එකනම් ඇත්ත. මම බැලුවේ ජ /පුර රෝහල ලග එක, තලපත්පිටිය හරියේ. පොල්වත්ත පාරේ හොල්මන් case තියේ කියල ගොඩක් අය කියල තිබුන. මටනම් හිතෙන්නේ මහා මනස්ගාත කියල.
    ------ Post added on Jun 20, 2021 at 2:41 PM
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Pannipitiya - Borella Road eke aluthen dapu foodcity eka gawa edun IOC shade eka gawata wenakun. issarama geniyek ge seen ekuk tibbe danna widiyata.
    den num seen goduk tiyanawa kiyanawa. COVID walata kaling sathi yata mokak hari accident aekuk oya hariye tiyanawa mai.

    masekata 2k wath marenawa ae accident walin. masekta 7 k marenawa kiyanne. oya maseta 7 kathawa num aethtada boruda danne nehe.
    ඔය ළඟමයි ඉන්නේ, ඔහොම එකක් දන්නේ නැහැනේ :P Accidents නම් දැන් ටිකක් වැඩියි, පොල්වත්ත ඉඳ්න් වෙලේකඩේ පහුවෙනකන් පාර ලොකු නිසා වේගෙන් යනවනේ...
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඔය ළඟමයි ඉන්නේ, ඔහොම එකක් දන්නේ නැහැනේ :P Accidents නම් දැන් ටිකක් වැඩියි, පොල්වත්ත ඉඳ්න් වෙලේකඩේ පහුවෙනකන් පාර ලොකු නිසා වේගෙන් යනවනේ...
    Loku accident wenawada?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආදරේටනේ අයියේ පම්කයා කිව්වේ 😚😚
    Kevin Durant Nets GIF
     
    • Haha
    Reactions: Mandalorian