තලවතුගොඩ සිOහයා... @Solo Rider
@Solo Rider mcn meyata thama e paththe 75% k ma idam aithi poddak kata krala
balnna aniwa udaw krai
thalawathugoda kotipathiya kiwwwaama ona knk dnwa meyawa
තලවතුගොඩ පම්කයා @Solo Rider@Solo Rider පර්චස් 7 8 ගේමක් ද බං.. මෙන්න මේ කොලූට ලියල දාපං
65 කිව්වෙ ලක්ශ?
------ Post added on Jun 20, 2021 at 8:42 AM


Accidents නම් දැන් ටිකක් වැඩියි, පොල්වත්ත ඉඳ්න් වෙලේකඩේ පහුවෙනකන් පාර ලොකු නිසා වේගෙන් යනවනේ...