තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance )

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance )

    අඩෝව් මට තව ටිකකින් හදිස්සි ගමනක් යන්ඩ වෙලා.මට පටස් ගාලා කියපල්ල තලවතුගොඩ හන්දියෙ ඉඳල කොට්ටාව හයිවේ එන්ටරන්ස් එක ගාවට යන විදිහ.:angry::angry:

    එහෙම නැත්තන් කියපන් කොට්ටාවේ ඉඳලා හයිවේ එන්ටරන්ස් එකට යන විදිහ ?:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    තලවතුගොඩ ඉදන් කොට්ටාවට යන්න... එතනින්, හෝමාගම පැත්තට යන්න.... එතකොට ඉබේටම හයිවේ එන්ටරන්ස් එක අහු වෙයි...... :D
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    thaluwathugodin 174 nagala kottawen bassa. ethanin 138ka nagala rs 9 dura. bus halt 2i. makubura handiyen bahapan

    dan ne dakke. thawa tikakin yanna nan 74k rent out karan yanna wei. budget taxiyakama yaman. mata rs 300 gaanak giye homagama idan nugegodatama.
     
    Last edited:

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    එතකොට ඌ ඉතුරු ටික පයින්ද යන්නේ? :nerd:

    එන්ට්‍රන්ස් 1 තියෙන්නේ මාකුඹුරේ. ගාල්ලටම යනවා නං ඉතින් 7 වෙනි කොටුවේ රවී කුජ සිකුරු , ඉන්න කේන්දරයක් තියෙන කෙල්ලෙක් එළවන් එන වහනෙක නැග්ග නං හරි. :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එන්ට්‍රන්ස් 1 තියෙන්නේ මාකුඹුරේ. ගාල්ලටම යනවා නං ඉතින් 7 වෙනි කොටුවේ රවී කුජ සිකුරු , ඉන්න කේන්දරයක් තියෙන කෙල්ලෙක් එළවන් එන වහනෙක නැග්ග නං හරි. :P

    :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තලවතුගොඩ ඉදන් කොට්ටාවට යන්න... එතනින්, හෝමාගම පැත්තට යන්න.... එතකොට ඉබේටම හයිවේ එන්ටරන්ස් එක අහු වෙයි...... :D
    යකෝ මම පාන්දර 2.00ට විතර යන්ඩ ඕනේ.ඕවා හොයාගන්ඩ පුලුවන් වෙයිද දන්නේ නෑ.බෝඩ් ගහල තියෙනවද අඳුරගන්ඩ? :growl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එන්ට්‍රන්ස් 1 තියෙන්නේ මාකුඹුරේ. ගාල්ලටම යනවා නං ඉතින් 7 වෙනි කොටුවේ රවී කුජ සිකුරු , ඉන්න කේන්දරයක් තියෙන කෙල්ලෙක් එළවන් එන වහනෙක නැග්ග නං හරි. :P
    ඌරාගේ මාලු ඌරගේ ඇඟේ තියල කපනව කියන්නේ ඕකට තමයි.කාල වරෙන්කෝ:rofl::rofl::rofl::rofl: .එල එල හතේ රවි කුජ ඉන්න කෙල්ලෙක් හොයන් යන්නම්.අතර මගදි නින්ද යන එකකුත් නැහැ :lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌරාගේ මාලු ඌරගේ ඇඟේ තියල කපනව කියන්නේ ඕකට තමයි.කාල වරෙන්කෝ:rofl::rofl::rofl::rofl: .එල එල හතේ රවි කුජ ඉන්න කෙල්ලෙක් හොයන් යන්නම්.අතර මගදි නින්ද යන එකකුත් නැහැ :lol::lol:

    ඔය ගමන තනියෙන් යන්න හොඳ නෑ :frown:
    මමත් එන්නද කෙල්ලෙකුත් යන හින්ද :sorry: