තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance )
අඩෝව් මට තව ටිකකින් හදිස්සි ගමනක් යන්ඩ වෙලා.මට පටස් ගාලා කියපල්ල තලවතුගොඩ හන්දියෙ ඉඳල කොට්ටාව හයිවේ එන්ටරන්ස් එක ගාවට යන විදිහ.

එහෙම නැත්තන් කියපන් කොට්ටාවේ ඉඳලා හයිවේ එන්ටරන්ස් එකට යන විදිහ ?

එහෙම නැත්තන් කියපන් කොට්ටාවේ ඉඳලා හයිවේ එන්ටරන්ස් එකට යන විදිහ ?