තලවතුගොඩ,කොට්ටාව,පන්නිපිටිය අවට subwoofer එකක් repair කරගන්න හොද place එකක් or කෙනෙක් ඉන්නවා නම් recommend කරනවද?
Awlak na. Danna kenek innawadaado matath danaganna ona, plus homagama area
uba kalin monawa hari repair karan thiyenawada? Wada hodadaI S A electronics Aturugiriya 0602156800, 0714452327
අබාන්ස් එකේ agent කෙනෙක්
වැඩ කීපයක් කරන් තියෙනවා tv, hi fi setup එකක අම්පෙර් එකකුත් හදන් තියෙනවා වොරන්ටි ඉවර බඩු මන් ඔතනින් තමයි කරගන්නේ ෆිජ් වොෂින් මැෂින් එහෙමත් කරන් තියෙනවා ඒවාට ගෙදරටම ඇවිල්ලා කරන්න වෙනම කට්ටිය ඉන්නවා
uba kalin monawa hari repair karan thiyenawada? Wada hodada
------ Post added on Nov 7, 2021 at 12:14 PM
Nihals electronics Maharagama (Infront of central college) / Western Computer Sytems -Kottawa.තලවතුගොඩ,කොට්ටාව,පන්නිපිටිය අවට subwoofer එකක් repair කරගන්න හොද place එකක් or කෙනෙක් ඉන්නවා නම් recommend කරනවද?
![]()
![]()