Oral and Maxillofacial Surgeon

senkadagala raja

Active member
  • Nov 1, 2025
    296
    166
    43
    මේ වගේ surgery එකක් කරගන්න ඩොක්ටර් කෙනෙක් recommend කරනවද
    දැනට recommendation දෙකක් ආවා
    Dr A.H.T.S karunathilaka
    Prof. NADEENA JAYASURIYA

    jaw-surgery-orthognathic-surgery-in-sri-lanka-v0-3rqkmlkxb9cf1.jpeg
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    833
    450
    63
    Homagama
    OMF වලට වලින් Insurance ක්ලේම් කරනවද? අග්‍රහාර එකෙන් නන් කරන්නේ නෑ.