තලවතුගොඩ මංසන්ධියටත් ගුවන් පාලමක්😍😍😍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාය හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇත.
    ඒ යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

    Rajagiriya-Flyover.jpg

    එකී ව්‍යාපෘතීන්ට අමතරව ජාතික මාර්ග ජාලයේ මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය යන ස්ථානවල පවතින වාහන තදබදය සඳහා විසඳුම් ලබා දීම පිණිස ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, එකී ස්ථානවල ගුවන් පාලම් 04ක් ඉදිකිරීම පිණිස මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ඡායාරූපය - රාජගිරිය ගුවන් පාලම
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Hokandara junction eke ammata siri wela thiyenne athurugiriye set eka thalawathugodin hokandara haraha yana hinda 🤪 oya than than wala paalan kaali hadala meka wisadanna ba
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    oken AC bus 500k genath daala aurudu 50k free ticket deepan eth labai, traffic ut adui. ko itin mun ekka ba ne. MAHAAAA kiribath project koranna epai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සුද මුන්ට
    Salli kana wadaka nathi wada ban. Gon wesige puthala tika. If they develop the transport sector the usage of private vehicles will decrease. Munta owa terenne ne ban.. Naya wela oka open karapuwama hadda dotey inna harak tika ei trip ekak wage udin yana paalama balanna :ROFLMAO: :ROFLMAO:
    තලවතුගොඩ හදිය මම හොදට දන්නව පට්ට ටැෆික් එකක් තියෙන්නෙ උදේට හවසට මිනිස්සු දහස් දානක් කට්ට කන තැනක්, එහෙවු තැනකට ගුවන් පාලමක් ගහන එක කොහොමද පොන්නයිනේ පිස්සුවක් වෙන්නෙ ???????? පුදුම කුහක හැත්තක් තොපි නම්

    oken AC bus 500k genath daala aurudu 50k free ticket deepan eth labai, traffic ut adui. ko itin mun ekka ba ne. MAHAAAA kiribath project koranna epai
    බස් 500 අවුරුදු 50 ක් දුවයි කියල සුවර්ද පොන්ස්??? දැන් තොපේ අවුරුදු 5හේ බස් කියක් ගෙනාවද???ෆී ට්කට් කියක් දුන්නද ගුපියො???
    ------ Post added on Jan 19, 2022 at 12:15 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පස්යාල මංසන්ධිය නම් ගොඩක් වටිනවා.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    තලවතුගොඩ හදිය මම හොදට දන්නව පට්ට ටැෆික් එකක් තියෙන්නෙ උදේට හවසට මිනිස්සු දහස් දානක් කට්ට කන තැනක්, එහෙවු තැනකට ගුවන් පාලමක් ගහන එක කොහොමද පොන්නයිනේ පිස්සුවක් වෙන්නෙ ???????? පුදුම කුහක හැත්තක් තොපි නම්

    බස් 500 අවුරුදු 50 ක් දුවයි කියල සුවර්ද පොන්ස්??? දැන් තොපේ අවුරුදු 5හේ බස් කියක් ගෙනාවද???ෆී ට්කට් කියක් දුන්නද ගුපියො???
    ------ Post added on Jan 19, 2022 at 12:15 PM
    Hukanno, thalawathu goda is OK because it will increase the time people have to come and work ( 🤭 ). What about Negambo? Will it generate anything return?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Hukanno, thalawathu goda is OK because it will increase the time people have to come and work ( 🤭 ). What about Negambo? Will it generate anything return?
    ඒව නම් මම දන්නෙ නැ, ඕන කමක් නැ, දැන් මහව ගැහුවෙ පොල්ගහවෙල ගැහුවෙ කොච්චි මසන්දි වල අපි හිතනවට වඩා හිර වෙනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ඒව නම් මම දන්නෙ නැ, ඕන කමක් නැ, දැන් මහව ගැහුවෙ පොල්ගහවෙල ගැහුවෙ කොච්චි මසන්දි වල අපි හිතනවට වඩා හිර වෙනව
    Karanwanam karanna ona to develop the outside areas around colombo so that people will not come to colombo just ot do a job. Balapan kochara time waste and resource waste ekakda kiyala. Why can't they develop places like kandy, Gampaha, Galle, Matara etc to be hubs in the country
     
    • Like
    Reactions: Sonique

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    තලවතුගොඩ හදිය මම හොදට දන්නව පට්ට ටැෆික් එකක් තියෙන්නෙ උදේට හවසට මිනිස්සු දහස් දානක් කට්ට කන තැනක්, එහෙවු තැනකට ගුවන් පාලමක් ගහන එක කොහොමද පොන්නයිනේ පිස්සුවක් වෙන්නෙ ???????? පුදුම කුහක හැත්තක් තොපි නම්

    බස් 500 අවුරුදු 50 ක් දුවයි කියල සුවර්ද පොන්ස්??? දැන් තොපේ අවුරුදු 5හේ බස් කියක් ගෙනාවද???ෆී ට්කට් කියක් දුන්නද ගුපියො???
    ------ Post added on Jan 19, 2022 at 12:15 PM
    gupiyo neme . untat ekka kianne. ko ara genapu electric bus 1000. ara tibba micro air suspension bus tikatat keliye umbala ne. dena ekekta denna kiala tama kianne. wadakata nathi mega project karan nathuwa . prashne visadapan, hariyata city planning karapan.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    තලවතුගොඩ හදිය මම හොදට දන්නව පට්ට ටැෆික් එකක් තියෙන්නෙ උදේට හවසට මිනිස්සු දහස් දානක් කට්ට කන තැනක්, එහෙවු තැනකට ගුවන් පාලමක් ගහන එක කොහොමද පොන්නයිනේ පිස්සුවක් වෙන්නෙ ???????? පුදුම කුහක හැත්තක් තොපි නම්

    පාලම් ගහලා කොහෙද බං ට්‍රැෆික් අඩු කරන්නෙ. එහෙම බැලුවොත් අඩියෙන් අඩියට පාලම් ගහන්න වෙයි. ඒ කරලාත් පුළුවන් වෙයිද දන්නෑ. බස් / කෝච්චි ප්‍රවර්ධනය කරන එකයි ‍ට්‍රැෆික් අඩු කරන්න තියෙන හොඳම දේ.
    හැබැයි කුට්ටිය හම්බෙන්නෙ නෑ පාලම් කොක්කුන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාලම් ගහලා කොහෙද බං ට්‍රැෆික් අඩු කරන්නෙ. එහෙම බැලුවොත් අඩියෙන් අඩියට පාලම් ගහන්න වෙයි. ඒ කරලාත් පුළුවන් වෙයිද දන්නෑ. බස් / කෝච්චි ප්‍රවර්ධනය කරන එකයි ‍ට්‍රැෆික් අඩු කරන්න තියෙන හොඳම දේ.
    හැබැයි කුට්ටිය හම්බෙන්නෙ නෑ පාලම් කොක්කුන්ට
    ඉතින් කොරන්ඩ එපැයි උබල ඇයි නොකරෙ??? අවුරුදු 5ක් උන්න අඩුම ගානෙ ගෙනාපු එකම එක ලොරි චැසි බස් එකක්වත් තියෙනවද????,??🤭🤭🤭🤭

    කතාවන් නම් බස් ප්‍රවර්ධනය කරන්ඩ, කටින් බතල නම් හිටවයි පොන්නයො ටික මහින්ද නොහිටින්ට ලොරි චැසි ලoගමත් නැ..

    gupiyo neme . untat ekka kianne. ko ara genapu electric bus 1000. ara tibba micro air suspension bus tikatat keliye umbala ne. dena ekekta denna kiala tama kianne. wadakata nathi mega project karan nathuwa . prashne visadapan, hariyata city planning karapan.
    කවුද ඉලෙක්ටික් බස් 1000 ගෙනාව???? මොන්ගල්ද???? මහින්ද ගත්ත මයිකෝ බස් නේන්නම් පොන්නයො තාමත් හයිවේවල දුවන්නෙ, මොනවා කියෝනවද බල්ල..

    ඉතින් උබල කොරන්ඩ එපැයි වැඩකට ඇති පොජෙක්ට් අවුරුදු 5ක් උන්නෙ, කරපු එකම එක ප්‍රොජෙක්ට් එකක් කියපන් බලන්ඩ, රෙවෙයි පොන්නයට🤣🤣🤣

    ------ Post added on Jan 19, 2022 at 1:23 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Karanwanam karanna ona to develop the outside areas around colombo so that people will not come to colombo just ot do a job. Balapan kochara time waste and resource waste ekakda kiyala. Why can't they develop places like kandy, Gampaha, Galle, Matara etc to be hubs in the country
    Totally agree with this. Since hambanthota has all the necessary resources already gov should focus on moving some of the traffic there promoting a new major city rather than doing worthless investments in cmb. What is the point of having airports and docks in there ffs 🤦‍♂️
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ඉතින් කොරන්ඩ එපැයි උබල ඇයි නොකරෙ??? අවුරුදු 5ක් උන්න අඩුම ගානෙ ගෙනාපු එකම එක ලොරි චැසි බස් එකක්වත් තියෙනවද????,??🤭🤭🤭🤭

    කතාවන් නම් බස් ප්‍රවර්ධනය කරන්ඩ, කටින් බතල නම් හිටවයි පොන්නයො ටික මහින්ද නොහිටින්ට ලොරි චැසි ලoගමත් නැ..

    කවුද ඉලෙක්ටික් බස් 1000 ගෙනාව???? මොන්ගල්ද???? මහින්ද ගත්ත මයිකෝ බස් නේන්නම් පොන්නයො තාමත් හයිවේවල දුවන්නෙ, මොනවා කියෝනවද බල්ල..

    ඉතින් උබල කොරන්ඩ එපැයි වැඩකට ඇති පොජෙක්ට් අවුරුදු 5ක් උන්නෙ, කරපු එකම එක ප්‍රොජෙක්ට් එකක් කියපන් බලන්ඩ, රෙවෙයි පොන්නයට🤣🤣🤣

    ------ Post added on Jan 19, 2022 at 1:23 PM
    https://www.newsfirst.lk/2018/08/08/1000-eco-friendly-buses-for-sltb/