මේකට ගිහින් තියන අය පොඩ්ඩක් කියපන්කො exp ගැන. Food and Prices එහෙම. Liquor පිටින් අරන් යන්න පුලුවන්ද? ඇතුලෙ තියනවද?