තලවාකැලේ නගරාධිපති ඇතුලු 04ක් රක්ෂිත බන්ධ&#350

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    තලවාකැලේ නගරාධිපති ඇතුලු 04ක් රක්ෂිත බන්ධ&#350

    ළමයෙකු විකිණිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, නාගරික මන්ත්‍රි ඉෂාර අනුරුද්ධ මංචනායක, ජයන්ත පිරිස් සහ එච්.ඒ තිලකරත්න යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය දිසා විනිසුරු චමෝද් ජයසේකර මහතා ඊයේ (04) නියෝග කර තිබේ.

    මෙම පිරිස පසුගිය 03 වැනිදා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පැහැරගැනීම හා මිනිස් ජාවාරම යන චෝදනාවලට යටත්වය.

    සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකුට විකුණුවා යැයි කියන දැරියගේ මව දුෂණයට ලක්කළ බවටද සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගත් සභාපතිවරයා පැවති නගර සභාවේ සන්ධානය නියෝජනය කළ සභාපතිවරයා වන අතර 2018 පළාත් පාලන මැතිවරණයේදී ඔහුට මහින්ද පිලෙන් ඉඩ නොලැබීම මත ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය කළ පසු නැවත මහින්ද පිල සමග එක්ව ඇති අයෙකි. නාගරික මන්ත්‍රි ඉෂාර අනුරුද්ධ මංචනායක නැමැත්තාද මහින්ද පිල නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    සෝර්ස් දාපන් බලන්න.උබ දාන්නේ ඔක්කොම මරාට විරුද්ධ ඒවා නිසා ඕවා ෂුවර් නැහැ..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ;);) ගෝඨා-බය

    මහින්දට ගෑවුනත් ඇති.මහින්ද කරා වගේ තමා නිව්ස් එක යන්නේ.මේ ආණ්ඩුවේ ඔක්කොම උපාසක සෙට් එකක්නේ ඉන්නේ.:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දට ගෑවුනත් ඇති.මහින්ද කරා වගේ තමා නිව්ස් එක යන්නේ.මේ ආණ්ඩුවේ ඔක්කොම උපාසක සෙට් එකක්නේ ඉන්නේ.:rofl:

    unp බැල්ලියන්ගෙ ජම්ම ගතියනෙ බන්..අපි එච්චරම කුජීත වේලා නැ ඒක ගැන සතුටු වෙමු...:yes::yes: අර TNL එක තහනම් කරල තියෙන්නෙත් මහින්ද ,unp පාන්ඩුව එහෙම නෙමේ.. :yes::yes: ඕන්න ඕක තමයි මචන් රියල් unp බැල්ලියන්ගෙ නිරුවත උන් දන්න එකම දේ මඩ විතරයි..
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    මේ සිද්ධියේ ලමයා හොද තැනක සැපට ඉන්නවා. ‍සභාපති තමයි ලමයා හදා ගන්න දෙන්න අතර මැදියෙක් විදියට වැඩ කරලා තියෙන්නේ. ඒ ලමයා කෝටිපති ව්‍යාපාරිකයෙක් ලග ඉන්නේ. ඉස්කෝල‍ේ යන්න වෙනම වාහනයක් එහෙම දීලා. ඒකට ඉරිසියාවේ ලමයාගේ නෑයෝ කරපු වැඩක් මේක. ‍මම සම්පූර්න කට උත්තර.නඩු වාර්ථාව කියවැව්වා. ලගදීම ඇත්ත එලිවෙයි. වතුකරේ දෙමල දේශපාලකයෙක් (හැම පැත්මතටම පනින) ලම යාගේ නෑයන්ට උදව් කරනවා.
     

    Similar threads