තල්මස් මෝරුන් සමග.
කිමිදුම් කරුවෙක් ලොව විශාලතම මත්සයාගේ (තල්මසුන් මත්සයන් නෙවෙයි මොකද ඒ අය ක්ෂිරපායින් නිසා) මුඛය තුලට ගිලෙන්න තිබියදි දිවි ගලවාගෙන තිබෙන බව මෙක්සිකෝවෙන් වාර්තාවෙනවා. මෙම මත්සයන් මෝරුන් විශේෂයෙක් වුවහත් ආහාරයට ගන්නේ ජලජ ප්ලාවංග බව සැලකෙනවා එම නිසා මිනිසුන්ට එතරම හිරිහැරයක් නොවෙන අතර නමුත් යම් එහෙයකින් මුඛය තුළට ගිලි ගියහොත් පුද්ගයලයාව සත්වයා විසින් බෝහෝ දුරට එළියට විසිකරන්න ඉඩ තිබෙනවා නමුත් මත්සයාගේ මුඛය ප්රමාණයෙන් විශාල නම් හෝ මුඛය තුළට යාමේ වේගය වැඩි නම් ඇතුළට යාම වළක්වා ගත නොහැක. එහෙම වුවහොත් මරණය අනිවාර්යය බව සලකන්න.නමුත් සැලකිය යුත්තේ මොවුන් පෙරහන් පෝෂකයන් වන බව මතක තබා ගන්න එම නිසා Great White Shark වැනි මෝරුන්ගේ දක්නට ලැබෙන දත් මොවුන්ගේ නොමැත.
මෙම තල්මස් මෝරුන් මෙම කලාපය අසල නිතර ගැවසෙන අතර ඔබටද මහද්වීප තටකයෙන් එහාට (ගැඹුරු මුහුදු සීමාව හමුවන ස්ථානය) ගියහොත දැකීමට පුලුවන් වනු ඇත.
සටහන
RW / 2011/07/24

patta
+++